කංකුන් කොටුවකට මුත්‍රා කරන්න ගිහින් වෙච්ච හදියක්
August 16, 2019 04:09 pm
බණ්ඩාරගම-හිරණ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පුද්ගලයන් 08දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ඊයේ(15) සවස මෙම ගැටුම හට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
බණ්ඩාරගම - හිරණ ප්‍රෙද්ශයේ කංකුන් කොටුවකට වෑන් රථයකින් පැමිණි පිරිසක් මුත්‍රා කිරීමේ සිද්ධියක් හේතුවෙන් මෙම ගැටුම හට ගත් බව ඇති බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශ සිදු කරයි.