යළි ඇමති ධුර භාර ගන්න ඉවත්වූ මුස්ලිම් ඇමතිවරු තීරණය කරයි

යළි ඇමති ධුර භාර ගන්න ඉවත්වූ මුස්ලිම් ඇමතිවරු තීරණය කරයි

July 11, 2019   09:35 pm

සිය අමාත්‍යධුර වලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් යළි සිය අමාත්‍ය ධුරවල වැඩ භාර ගැනීමට තීරණය කර තිබේ.

මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් යළි සිය ධුරවල වැඩ භාර ගැනීමට තීරණය කළ බව හිටපු රාජ්‍ය අමාත්‍ය අමීර් අලි මේ බව සඳහන් කළේය.