එංගලන්තය කඩුළු 2ක් දැවී ලකුණු 200යේ සීමාව ඉක්මවයි
June 18, 2019 05:32 pm
ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය මේ වන විට මැන්චෙස්ටර් හිදී පැවැත්වෙයි.
තරඟයේ කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව ඔවුන් මීට ටික වේලාවකට පෙර පන්දුවාර 36 ක් අවසානයේ කඩුළු 2ක් දැවී ලකුණු 228ක් ලබා සිටියි.