කොළඹ හිරවෙයි

කොළඹ හිරවෙයි

June 12, 2019   03:53 pm

ජනතා විමුක්ති පෙරමුණේ  විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ මරදාන ඔල්කට් මාවත ටෙක්නිකල් මන්සංධිය අසළින් මාර්ගය වසා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

විරෝධතාකරුවන් එම ස්ථානයේ සිට පා ගමනින් කොටුව ප්‍රදේශයට පැමිණීමට සැලසුම් කර ඇත.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ ආණ්ඩුවට විරෝධය පාමින් එම පිරිස මෙලෙස විරෝධතා පා ගමනේ නියැලෙන බවයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශය අවට දැඩි වාහන තදබදයක්ද පවතී.