සති දෙකකින් වාහන මංතීරු නීති දැඩි වෙයි

සති දෙකකින් වාහන මංතීරු නීති දැඩි වෙයි

May 26, 2019   06:05 pm

සියලු නගරයන්හි වාහන මංතීරු නීති නිසි ලෙස අනුගමනය කිරීම සඳහා සති දෙකක සහන කාලයක් ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර සිටියි.

හෙට (27) දිනයේ සිට සති 2ක කාලයක්න් පසුව ඒ පිළිබඳ දැඩි නීති ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.