උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කොළඹ අගරදගුරු හිමියන් හමුවෙයි

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කොළඹ අගරදගුරු හිමියන් හමුවෙයි

April 26, 2019   04:09 pm

අද දින (26)  උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවිය.

එහිදී පසුගිය පාස්කු ඉරිදා දින රටේ ප‍්‍රදේශ කිහිපයක පුපුරා ගිය බෝම්බ සිද්ධීන් සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරතුමා වශයෙනුත් උතුරු පළාත් ජනතාවගේ නියෝජිතයා වශයෙනුත් ශෝකය ප‍්‍රකාශ කර ඇත.