තවත් විභාගයක් කල් යයි

තවත් විභාගයක් කල් යයි

April 26, 2019   09:56 am

මේ වන විට ලංකාව තුළ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා අවසාන විභාගය 2018 (2019) කල් දැමීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර ඇත.

විභාගය නැවත පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම් දෙනු ලබන බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.