හදිසි අවස්ථා දැනුම් දීමට දුරකථන අංක 8ක්

හදිසි අවස්ථා දැනුම් දීමට දුරකථන අංක 8ක්

April 25, 2019   04:40 pm

ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලීසිය එක්ව හදිසි අවස්ථා දැනුම් දීම සඳහා දුරකථන අංක 8ක් ජනතාවට විවෘත කර තිබේ.

එම විශේෂ දුරකථන අංක පහතින් දැක්වෙයි. 

යුද හමුදා මුලස්ථානයේ විශේෂ දුරකථන අංක

0112434251
0114055105
0114055106
0112433335
0766911604

පොලිස් මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය

0113024873
0113024883
0112013039