සිංහයන් දකුණු අප්‍රිකාවට එරෙහිව හෙටත් තරග බිමට

සිංහයන් දකුණු අප්‍රිකාවට එරෙහිව හෙටත් තරග බිමට

March 21, 2019   11:01 am

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර දෙවන 20යි 20 ක්‍රිකට් තරඟය හෙට(21) පැවැත්විමට නියමිතව තිබේ.

තරඟය සෙන්චූරියන් හීදි හෙට රාත්‍රියේ පැවැත්විමට නියමිතයි.

තරඟ තුනකින් සමන්විත දෙරට අතර පළමු 20යි 20 ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය දකුණු අප්‍රිකාව ජයගෙන තිබේ.