පාර්ලිමේන්තු වටරවුම වැසෙයි
February 21, 2019 01:43 pm
විරෝධතාවයක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම තාවකාලිව වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
රාජ්ය කළමනාකරණ සේවා වෘත්තීය සමිතියක උද්ඝෝෂණයක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම තාවකාලිව වසා දමා වාර්තා වෙයි.