යකඩ යකාට බිලි වු තවත් ජීවිතයක්
February 18, 2019 10:43 am
අඟුලාන මෝදරවත්ත ප්රදේශයේ දී පුද්ගලයෙකු දුම්රියක ගැටී මියගොස් තිබේ.
කොළඹ සිට හික්කඩුව බලා ධාවනය වු දුම්රියේ ගැටී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.
මිය ගිය පුද්ගලයා 69 හැවිරිදි කල්දමුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.