දියවන්නාවේ කාන්තා මළ සිරුරක්

දියවන්නාවේ කාන්තා මළ සිරුරක්

February 18, 2019   10:03 am

 

පාර්ලිමේන්තු වටරවුම අසල දියවන්නා ඔයේ තිබී කාන්තා මළ සිරුරක් හමු වි ඇත.

මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ වමසීමකදි පොලීසිය පැවසුවේ මෙම මළ සිරුර අවුරුදු 50ක් පමන වයසැති කාන්තාවකගේ මල සිරුරක් බවයි.

ඇයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුකර ගෙන නොමැති අතර මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරයි.