ශ්‍රීලනිපයට නව දිස්ත්‍රික් නායකයින් පත්වෙයි

ශ්‍රීලනිපයට නව දිස්ත්‍රික් නායකයින් පත්වෙයි

January 23, 2019   04:58 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව දිස්ත්‍රික් නායකයින් කිහිප දෙනෙක් පත් කර තිබේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ(22) දිනයේ දී මෙම පත්වීම් ලබා දී ඇත.

පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම නව පත්වීම් ප්‍රදානය සිදු කෙරුණු අතර, ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී ඇත.

දිස්ත්‍රික් නායකයින්ගේ නාමලේඛනය පහතින් දැක්වෙයි.