තරුණයින් දෙදෙනෙක් මහවැලි ගඟට බිලි වෙයි

තරුණයින් දෙදෙනෙක් මහවැලි ගඟට බිලි වෙයි

January 23, 2019   04:43 pm

ගම්පොළ, මහවැලි ගඟේ ගම්පොලවෙල ප්‍රදේශයේන් දියනෑමය ගිය තරුණයින් දෙදෙනෙක් දියේ ගිළී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද(23) පස්වරුවේ තවත් පිරිසක් සමඟ දිය නෑමට සඳහා අදාළ පුද්ගලයින්  පැමිණ ඇති අතර එහිදි මෙම අනතුරට ලක්ව තිබේ.

මේලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 16 සහ 20 ක් පමණ  තරුණයින් දෙදෙනෙකු බව පොලීසිය පැවසීය.