මුවෙක් ගොදුරු කරගත් පිඹුරෙක්

මුවෙක් ගොදුරු කරගත් පිඹුරෙක්

January 11, 2019   08:23 pm

මුවෙකු ගොදුරු කොට ගිලදමා සිටි පිඹුරෙකු ගල්කිරියාගම පරවහගම ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ රැඳී සිටියදී හමුවී තිබේ.

මෙම පිඹුරා අඩි පහළොවක් පමණ දිගින් යුතු විශාල පිඹුරෙකු වෙයි.

පසුව පිඹුරා වනජීවී නිලධාරීන් විසින් රක්ෂිත ප්‍රදේශයක් වෙත මුදාහැරුණි.