නවීන්-තොණ්ඩමන් හමුවක‍

නවීන්-තොණ්ඩමන් හමුවක‍

January 8, 2019   06:28 pm

වැවිලි කර්මාන්ත අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් මැතිතුමා අතර හමුවක් අද(08) දින වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදු වී තිබේ.

සුහද කතාබහක නියැලි ඇති බව ද වාර්තා වෙයි.

එම අවස්ථාවේදී , ගාමිණී දිසානායක මැතිතුමා සහ  සෞම්‍යමූර්ති තොන්ඩමන්  මැතිතුමන්  සිටින ඡායාරූපයක්  නවින් දිසානායක මහතා විසින් ආරුමුගම් තොන්ඩමන් මහතා වෙත පිළිගන්වා තිබේ.