රාජ්‍ය නත්තල් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

රාජ්‍ය නත්තල් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

December 17, 2018   10:48 am

2018 රාජ්‍ය නත්තල් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

ඊයේ(16) පස්වරුවේ මන්නාරම නගර සභා ක්‍රීඩාංගණයේ රාජ්‍නත්තල් උත්සවය පැවැති බව ජනාධිපති මාධ්යස අංශය සදහන් කළේ.

“සමිදු උපතයි නත්තල් සිරියයි” යන්න මෙවර රාජ්ය් නත්ත්ල් උත්වසයේ තේමාව වී තිබේ.

රාජ්‍ය  නත්තල් උත්සවයට සමගාමීව පැවැති නිර්මාණ තරඟවල ජයග්‍රාහකයින්ට තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරිම ද ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මෙහිදී සිදු කෙරෙනු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.