5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු මෙන්න

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු මෙන්න

December 12, 2018   04:48 pm

2018 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2019 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමට අදාළ කඩයිම් ලකුණු නිකුත් කර තිබේ.

ඒ අනුව සිංහල මාධ්‍ය සඳහා කොළඹ රාජකීය විදුහල සඳහා 187 ක් ද, මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 186 ක් ද, කොළඹ විශාඛා විද්‍යාලය ලකුණු 189 ක් ද, මහනුවර උසස් බාලිකා විද්‍යාලය ලකුණු 181 ක් ලෙසද දක්වා තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ශාඛාව විසින් මාධ්‍ය තුන සඳහාම නිකුත් කර ඇති සම්පූර්ණ කඩයිම් ලකුණු ඇතුළත් පාසල් නාම ලේඛනය පහතින් දැක්වෙයි.