තංගල්ලත් උණුසුම් වෙයි
December 12, 2018 12:08 am
තංගල්ල - උනාකූරුව ප්රදේශයේ අනවසරයෙන් ඉදිකරන ලද වෙළඳ සැලක් ඉවත් කිරීමට යාමේදී පොලිස් නිලධාරින් සහ කඩ හිමියා ඇතුළු පිරිස සමඟ උණුසුම් තත්ත්වයකත් ඇති විය.
මාර්ග සංවර්ධන අධිකාරියේ අණ නෙතකා මෙම ඉදිකිරම් කර ඇති බව වාර්තා විය.