‍ඉන්දියාව-ඔස්ට්‍රේලියාව අද තරග බිමට

‍ඉන්දියාව-ඔස්ට්‍රේලියාව අද තරග බිමට

December 6, 2018   08:22 am

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගවලියේ පළමු ටෙස්ට් තරගය අද(06) ආරම්භ වෙයි.

තරගය ඔස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් හිදී පැවැත්විමට නියමිතයි.

දෙරට අතර ටෙස්ට් තරග 04ක් පැවැත්විමට සැලසුම් කර තිබේ.

ඉන්දිය කණ්ඩායමේ නායකත්වය විරාත් කෝලි විසින් දරණ අතර ටිම් පේන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලබයි.