අතුරු තහනමට නාවලපිටියෙන් රතිඤ්ඤා පත්තු වෙයි

අතුරු තහනමට නාවලපිටියෙන් රතිඤ්ඤා පත්තු වෙයි

December 4, 2018   12:51 pm

අභියාචණාධිකරණය මගින් අග්‍රාමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට අතුරු තහනම් නියෝගයක් පැනවිම සම්බන්ධයෙන් නාවලපිටිය නගරයේ එක්සත් ජාතික පක්ෂිකයන් රතිඤ්ඤා දල්වමින් සතුට පල කළ බව අද දෙරණ වාර්තාකරු පැවසී.

අභියාචනාධිකරණය මගින් අග්‍රාමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට අතුරු තහම් නියෝගයක් ඊයේ (03) පස්වරුවේ පැණවීය.

නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා සහ එම සභාවේ එක්සත් ජාතික පක්ෂික නාගරික මන්ත්‍රීවරුන් විසින් මෙසේ රතිඤ්ඤා දල්වා සතුට පල කර තිබේ.