තැන්පතුව ඉතිරියයි....!

තැන්පතුව ඉතිරියයි....!

April 15, 2014  

Bookmark and Share
උදා වූ සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකරමින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (15) පෙරවරුවේ තංගල්ල මහජන බැංකුවට, ලංකා බැංකුවට හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ගොස් ගනුදෙනු චාරිත්‍ර ඇරඹීය. පළමුව තංගල්ල මහජන බැංකුවටත් දෙවනුව ලංකාව බැංකුවටත් තෙවනුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවටත් ගොස් ජනපති ගනුදෙනු කරන ලදී. මේ එහි අවස්ථාවකි.

ඡායා රූ - ජනපති මාධ්‍ය අංශය