වැස්සකුත් ආවොත්....!

වැස්සකුත් ආවොත්....!

April 15, 2014  

Bookmark and Share
ගල්ගමුව, සියඹලන්ගමුව - යාය 2ක ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වයකින් එම ප්‍රදේශයේ නිවාස 8ට දැඩි හානි සිදුව තිබේ. එම නිවාසවල සෙවිලි තහඩු සුළඟට ගැලවී ගොස් ඇති අතර ගස් කිහිපයක් කඩා වැටීමෙන් විදුලි රැහැන් රැසක් ද බිමට කඩා වැටී ඇත. ජීවිත හානියක් නොවුණද හිසට සෙවණ දුන් සෙවිලි තහඩු ගැලවී යාම නිසා ඒවායේ පදිංචිකරුවන් අසරණ වී ඇති හැටි මෙසේ දැකගත හැකිවිය.

ඡායා රූ - සංජීව රත්නායක