සතුරා පෙනෙන්න නැතත්....!

සතුරා පෙනෙන්න නැතත්....!

September 23, 2012  

Bookmark and Share
30 වසරක යුද ශාපය අවසන් කළ හමුදා දූ පුතුන් අප රටට විශාල ආඩම්බරයකි. මේ නිසාම ඔවුන් සතුරාට යළි නැගිටීමට ඉඩ නොතැබීම ජාතික වගකීමක් ලෙස සලකයි. මේ වෙනුවෙන් පවත්වනු ලබන “දියකාවා” හමුදා පුහුණු අභ්‍යාසය ද මීට කදිම උදාහරණය් සපයයි. ත්‍රිවිද හමුදාවේ සහයෝගයෙන් පවත්වන “දියකාවා” මෙහෙයුම අද (23) මඩකළපුවේ, පුන්නකුඩම් ප්‍රදේශයේදී පැවැත්විණ. මේ සඳහා චීනය, බංගලාදේශය, පකිස්තානය හා මාලදිවයින යන රටවල සෙබළුන් එක්ව සිටියහ. දියකාවා මෙහෙයුම මෙවර පවත්වන්නේ තෙවැනි වරටය. මේ එම මෙහෙයුමේදී සතුරාට එරෙහි ප්‍රහාරයක දසුනකි.

ඡායා රූ - ඔසඳ දහම් නිම්සර