මුදල් රටේය-රට අපේය..!

මුදල් රටේය-රට අපේය..!

September 20, 2012  

Bookmark and Share
සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ මුදල් බිලියන 12 ක් පමණ කොටස් වෙළඳපො‍ළේ ආයෝජනය කළ බවටත්,එමඟින් රටේ ජනතාවගේ මුදල් අක්‍රමිකතාවකට ලක්කර ඇති බවටත් චෝදනා කරමින් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අද (20) අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.මුදල් අමාත්‍යංශ ලේකම්,ආචාර්ය පී.බී ජයසුන්දර ඇතුළු තිදෙනකුට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී. මේ එකී අවස්ථාවයි.

ඡායා රූ-ඔසඳ දහම් නිම්සර