
අපේ සොයුරා වහා නිදහස් කරව්..!
September 20, 2012
අත්අඩංගුවට ගනු ලැබූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා වහා නිදහස් කළ යුතු බවට ආණ්ඩුවට බලකරමින් අද (20) විශ්ව විද්‍යාල සිසු සිසුවියන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. මේ එකී අවස්ථාවයි. එහෙත් අද අධිකරණයට ඉදිරිපත් කළ සංජීව බණ්ඩාර මහතා මේ මස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
ඡායා රූ-එරංග පෙරේරා
ඡායා රූ-එරංග පෙරේරා
