ඔන්න අපි ඇතුගල්පුරවරයටත් ආවා...

ඔන්න අපි ඇතුගල්පුරවරයටත් ආවා...

July 30, 2012  

Bookmark and Share
දෙවුන්දර තුඩුවෙන් ආරම්භවී පේදුරු තුඩුව දක්වා ගමන්කරන "ජ.වි.පෙ පෙළ ගැස්ම" අද (30) කුරුණෑගල නගරයට සේන්දුවිය.ගොවි,කම්කරු,ධීවර ජනතාව දැනුවත් කරමින් නගරයේ අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක්ද ඔවුන් විසින් දියත්කර තිබිණි.මේ එහි අවස්ථාවකි.