ඉල්ලීම් ලැබෙනතුරු..!
February 22, 2012
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද(22)කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී පැවැත්විණි.මේ එහි අවස්ථාවකි.
ඡායා රූ-එරංග පෙරේරා
ඡායා රූ-එරංග පෙරේරා