හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාවත් අඩු කරයි
October 30, 2018 07:50 am
පොලිස්පතිගේ උපදෙස් පරිදි සියලුම හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව දක්වා අඩු කර තිබේ.
අමාත්‍යවරයෙකුට නිල ආරක්ෂක නිලධාරින් හත් දෙනෙකු සිටින අතර මන්ත්‍රීවරයෙකුට හිමි වන්නේ නිල ආරක්ෂ නිලධාරින් දෙදෙනෙකුය.
මේ අනුව හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂ නිලධාරන් සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා අඩු කර ඇත.