අඟහරුවාදා දක්වා ඛනිජ තෙල් වර්ජනය අත්හිටුවයි

අඟහරුවාදා දක්වා ඛනිජ තෙල් වර්ජනය අත්හිටුවයි

July 26, 2017   08:50 pm


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ අද(26) සවස පැවති විශේෂ සාක්ච්ඡාවකින් අනතුරුව සිය වෘත්තීය ක‍්‍රියාමාර්ගය එළඹෙන අඟහරුවාදා දක්වා අත්හිටු වීමට ලංකා ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබේ.

කෙසේ වෙතත් තීරණය වෙනස් වුවද ඉන්ධන මුදා හැරීම යථාතත්ත්වයට පත්වීමට යම් කාලයක් ගත වෙන බව ද අදාළ බලධාරීන් පවසයි.

මේ අතර ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී හම්බන්තොට වරාය ගිවිසුම සංශෝධනයට එකගත්වයකට පැමිණි බව ද වාර්තා වෙයි.