උණුසුම් පුවත්
වීඩියෝ කෙහෙළියට ලැබුණු නියෝගය
ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
වැඩි විස්තරඋණුසුම් පුවත්
එන්නත් දුන් පාසල් සිසුන් පිරිසක් රෝහල්ගතකරයි
එන්නතක් ලබාදීමෙන් පසුව ඇති වූ බව කියන රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුතර ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් රෝහල්ගතකර ඇත.
වැඩි විස්තරව්යාජ පැමිණිල්ල අතේ පත්තුවෙයි
ව්‍යාජ පැමිණිල්ලක් සිදුකළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු පිළිබඳව පුවතක් අලවතුගොඩ ප්‍රදේශයෙන් වාර්තාවෙයි.
වැඩි විස්තරකඩේ යනවා නම් මේක දැනගෙන යන්න
වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ලබාදෙන ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බව නීතිපතිවරයා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
වැඩි විස්තරඋද්ධමනය අඩුවෙයි
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනය මාර්තු මාසයේදී සියයට දශම 09 දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ.
වැඩි විස්තරපොලිස් නිලධාරිනියගේ දුක්ගැනවිල්ලට පොලිස්පති දුන් විසඳුම
අඹන්පොළ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන කාන්තා පොලිස් නිලධාරිනියකගේ දුක්ගැනවිල්ලකට කඩිනම් විසඳුමක් ලබාදීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර තිබේ.
වැඩි විස්තරවීඩියෝ Breaking News කොළඹ ගින්නක්
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබේ.
වැඩි විස්තරවීඩියෝ කෙහෙළියව අධිකරණයට රැගෙන එයි
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අද (28) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
වැඩි විස්තරකබ්රාල්ට අල්ලස් නඩුවක්
2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබේ.
වැඩි විස්තරවීඩියෝ නිවසකට පැන එල්ල කළ ප්‍රහාරයේදී T56 පත්තු නොවෙයි
මහබාගේ මත්තුමගල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ වී තිබේ.
වැඩි විස්තරපෘථිවි භ්‍රමණ වේගය වැඩිවී වේලාව වෙනස් වෙයි
ගෝලීය උණුසුම ඉහළයාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතී.
වැඩි විස්තරක්රීඩා පිටිය
ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 328කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් විය.
වීඩියෝ රෝහල් සහ පාසල්වලට ආ අමුතුම ද්‍රව්‍ය
රෝහල් සහ පාසල්වල සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කූට ලෙස අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගියදා රට හමුවේ තොරතුරු අනාවරණය කළේය.
සුවිශේෂී වීඩියෝ
නොලැබීමට පරල වූ සෞඛ්‍ය වෘත්තීය සමිති... ' ඒ කාලය අදින් අවසන්... මේක විශාල බලපෑමක් '
සේයා පුවත්
ඩොලරය වාර්තාගත ලෙස පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ......
එක්ස්පෝලංකා ඓතිහාසික අතිවිශේෂ මහා සභා රැස්වීම මධ්‍යම රාත්‍රිය දක්වා ඇදී යයි. කොටස් වෙළෙඳපොළෙන් ඉවත්වීම අනුමතයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව විශාලතම සමාගම වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත්වීම ......
රාජ්‍ය වාහනයක ධාවන පිරිවැය කිලෝමීටරයකට රු. 300ක්
කිලෝමීටරක් රු. 300 ක පිරිවැයකින් ධාවනය කරන රාජ්‍ය වාහන රු. 100 පිරිවැයකින් කිලෝමීටරයක් ධාවනය කළ හැකි බව බලශක්ති සහ ප්‍රවාහනය ......
McDonald’s අපේ නෙමෙයි – අබාන්ස් කියයි
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර අවන්හල් ජාලයක් වන McDonald’s හි මෙරට මෙහෙයුම් මේ වන විට අත්හිටුවා තිබේ. පසුගිය දා කොළඹ ......
විශේෂාංග
රුසියාව සලිත කළ ප්‍රහාරය - පුටින් ගේ සැලැස්ම
මොස්කව්හි ක්‍රෝකස් නගර ශාලාවට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් සිව්දෙනා මොස්කව්හි අධිකරණයක් හමුවට ඉදිරිපත් කර චෝදනා ගොනුකිරීමට රුසියානු ආරක්ෂක බලධාරීන් තීරණය කර තිබේ.
සයුරෙන් එතෙර
ඉන්දියාවේ හඬ ප්‍රබල බව යුක්රේනය පවසයි
යුක්රේන විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරයකට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පුවත් විකාශය
වීඩියෝ පුවත්
Spotlight
වෙනත් පුවත්
රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට බෝධිගිරි විහාරයේදී
විනයගරුක නීතිගරුක සිල්වත්භාවයෙන් යුතු සමාජයක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පිහිටුවා ඇති "සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානයේ" රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට රත්නපුරයේදී පැවැත්වෙයි.
ඊශ්‍රායල් රැකියා මවා මුදල් ගැරූ හොර දොස්තර දැලේ
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස්පති නොදන්වා පොලීසිවලට එයි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (20) දින කුරුණෑගල පොලිස් වසමේ කුඹුක්ගැටේ පොලිස් ස්ථානයේ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව හදිසි පරීක්ෂාවක් සදහා කුරුණෑගල මුලස්ථාන පොලීසියට ගොස් තිබුණි.
ජාත්‍යන්තර වනාන්තර දිනය අදට යෙදෙයි
ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබේ.
ගින්නකට හසුවී පුද්ගලයෙක් මරුට
වාරියපොළ, හලවත් පාරේ ඉඩමක් තුළ පුද්ගලයෙකු පිළිස්සී මියගොස් තිබේ.
යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව…
ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්. ......
රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය…
ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ ......
දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…
දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු ......