ප්‍රධාන පුවත

කොළඹ විශේෂ රථවාහන සැලසුමක්

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ උදෑසන 9.30 සිට 11 දක්වා කාලය ඇතුළත කොටස් වශයෙන් මත්තල සිට උමා ඔය දක්වා වූ මාර්ගය වසා තැබෙන බවය.

වැඩි විස්තර
(0)Comments | April 24, 2024  8:27 am

උණුසුම් පුවත්

Update අල්ලස් ගත් ක්වාසි අධිකරණ විනිසුරුවරයා අත්අඩංගුවට

පුත්තලමේ ක්වාසි අධිකරණයේ විනිසුරුවරයෙක් රුපියල් 5,000ක අල්ලක් ලබා ගැනීමේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 24, 2024  8:08 am

බස්නාහිර ත්‍රීරෝද රථ නියාමනයට ජූනි 30 දක්වා කල්දෙයි

බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ නියාමනය සඳහා ජූනි මස 30 වනදා දක්වා කාලය ලබා දී ඇති බව එක්සත් මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි.

වැඩි විස්තර
(0)Comments | April 24, 2024  7:33 am

උපාධිධාරී ගුරුවරු බඳවා ගැනීම ගැන දැනුම්දීමක්

දිවයිනේ ජාතික පාසල්වලට ගුරු සේවය සඳහා බැඳවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 24, 2024  7:01 am

අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අද යළි ඇරඹේ

සිංහල දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් අද (24) යළි ආරම්භ වීමට නියමිතය.

වැඩි විස්තර
(0)Comments | April 24, 2024  6:50 am

බස්නාහිර ඇතුළු ප්‍රදේශ කිහිපයකට හවසට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

වැඩි විස්තර
(0)Comments | April 24, 2024  6:19 am

වීඩියෝ Breaking News කොළඹට එන සියලුදෙනාට විශේෂ දැනුම්දීමක්

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා හෙට උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි.

වැඩි විස්තර
(0)Comments | April 23, 2024  11:14 pm

ෆොක්ස් හිල් ධාවකයින්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව ධාවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව සුපර්ක්‍රොස් ධාවකයින්ගේ සංගමය පවසයි.

වැඩි විස්තර
(0)Comments | April 23, 2024  10:31 pm

හිඟුරක්ගොඩ පුද්ගල ඝාතනයක්

හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී ධීවරයන් පිරිසක් අතර හටගත් ගැටුමක් දුරදිග ගොස් සිදුවූ පිහි ඇනුමක් හේතුවෙන් ධීවරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 23, 2024  10:16 pm

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත්කර නොගත යුතුයි - ජනපති

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වැඩි විස්තර
(0)Comments | April 23, 2024  9:02 pm

මටත් ඒක තේරුණේ තාත්තා කෙනෙක් වුණාට පස්සේ - නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

වැඩි විස්තර
(0)Comments | April 23, 2024  8:49 pm

Adaderana Ukussa

වීඩියෝ රෝහල් සහ පාසල්වලට ආ අමුතුම ද්‍රව්‍ය

රෝහල් සහ පාසල්වල සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කූට ලෙස අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගියදා රට හමුවේ තොරතුරු අනාවරණය කළේය.

(0)Comments | November 27, 2023  8:48 pm

සුවිශේෂී වීඩියෝ

මහපාරේ කාන්තාවන් බයකරන මේ චණ්ඩි කවුද

සේයා පුවත්

වසරේ පළමු මාස තුන තුළ රාජ්‍ය ආදායම් ලබන ප්‍රධාන ආයතන අපේක්ෂිත ඉලක්ක ඉක්මවයි

අසීරු අභියෝග පැවති වසර ගණනාවකට පසු 2024 පළමු තෙමස තුළ අපේක්ෂිත රාජ්‍ය ආදායම ඉක්මවා යාමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය ......

ශ්‍රීලංකන් ගන්න ධම්මිකත් කැමැත්තෙන්

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය විසින්, මෙරට ජාතික ගුවන් සේවය වන ......

ජාතික උද්ධමනය කැපීපෙනෙන ලෙස පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ 5.1% සිට 2024 මාර්තු ......

ශ්‍රී ලංකාව යන ගමන ගැන IMF සතුටින්

උද්ධමනය පහළ හෙළීම, ආදායම් ඉහළ නැංවීම සහ පාලන තන්ත්‍රයේ සිදුකර ඇති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකා බලධාරීන් ......

පුවත් විකාශය

වීඩියෝ පුවත්

Spotlight

වෙනත් පුවත්

නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්

නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්

කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.

(0)Comments | April 18, 2024  08:23 am

අකුණට බිලි වූ ජීවිතය

ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

(0)Comments | April 16, 2024  07:07 am

තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුව ඝාතනය කෙරේ

අද (03) අලුයම ඊච්චලම්පත්තුව පොලිස් වසමේ ඉලංගතුරේ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

(0)Comments | April 3, 2024  07:49 am

රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට බෝධිගිරි විහාරයේදී

විනයගරුක නීතිගරුක සිල්වත්භාවයෙන් යුතු සමාජයක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පිහිටුවා ඇති "සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානයේ" රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට රත්නපුරයේදී පැවැත්වෙයි.

(0)Comments | March 25, 2024  04:48 pm

ඊශ්‍රායල් රැකියා මවා මුදල් ගැරූ හොර දොස්තර දැලේ

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | March 25, 2024  09:45 am

යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව…

ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්.     ......

රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය…

ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ ......

දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…

දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු ......