උණුසුම් පුවත්
වීඩියෝ යළි කිසි දිනක අරගලයකට යන්න එපා...-ජනපති
නැවත අරගලයකට යොමුනොවී රට ගොඩනැගීමට සියලුදෙනා එක්වන්නයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
අද කොළඹදී 'ITC Ratnadipa' අතිසුඛෝපභෝගී හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
උණුසුම් පුවත්
වීඩියෝ ස්ථීර පත්වීම් ලබාදීම ගැන රජයෙන් අලුත් තීරණයක්
පළාත් පාලන ආයතනවල සිටින සේවකයින් සඳහා ස්ථීර පත්වීම් ලබාදීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.
වැඩි විස්තරආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
වැඩි විස්තරවීඩියෝ නිවසේ තනිවම සිටි කාන්තාවකට කළ අපරාධය
හොරණ වීදියගොඩ ප්‍රදේශයේ නිවසක තනිව සිටි කාන්තාවකගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.
වැඩි විස්තරශ්රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.
වැඩි විස්තරමත්පැන් සම්බන්ධයෙන් ලොකු තීරණයක්
2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
වැඩි විස්තරදුමින්ද ශ්‍රීලනිප වැඩබලන මහලේකම් ධුරයට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබේ.
වැඩි විස්තරහිටපු අගමැති මහතීර් පුත්‍රයින් ගේ වැඩ නිසා අමාරුවේ වැටෙයි
මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙන බව එරට දුෂණ විරෝධී කොමිසම පවසයි.
වැඩි විස්තරවිදුහල්පතිවරයෙකු සියදිවි හානිකරගනී
කුරුණෑගල ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු ගෙළවැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
වැඩි විස්තරරන් කොල්ලයේ සැකකරුවන් අල්ලන්න මහජන සහාය ඉල්ලයි
අපරාධයක් සම්බන්ධයෙන් අවශ්‍යකරන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබේ.
වැඩි විස්තරමාස 4ට විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක්
මෙසේ කාර්යාංශය වෙත ලද පැමිණිලි අතුරින් පැමිණිලි 495ක් සඳහා විසඳුම් මෙම කාලසීමාව තුළදී ලබාදී ඇති අතර, පැමිණිලිකරුවන්ට රු. 53,509,520.00ක මුදලක් යළි අයකරදීමටද විමර්ශන නිලධාරීන් සමත්වී තිබේ.
වැඩි විස්තරක්රීඩා පිටිය
ශකිබ් ව නැවත කැඳවයි
බංග්ලාදේශ පන්දුවාර 20යි 20 සංචිතය සඳහා හිටපු නායක ශකිබ් අල් හසන් යළි කැඳවීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වීඩියෝ රෝහල් සහ පාසල්වලට ආ අමුතුම ද්‍රව්‍ය
රෝහල් සහ පාසල්වල සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කූට ලෙස අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගියදා රට හමුවේ තොරතුරු අනාවරණය කළේය.
සුවිශේෂී වීඩියෝ
කොළඹ ගුවනේ ඇවිදින්න පුළුවන් ලොකු හෝටලයේ සිට ජනපතිගෙන් රටටම සුබ පණිවුඩයක්
සේයා පුවත්
රේගුවේ සියලු වෙන්දේසි ඔන්ලයින් ක්‍රමයට
එළඹෙන ජූලි 25 වනදා වන විට රේගු දෙපාර්තමේන්තුවේ සියලු වෙන්දේසි මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට පියවර ගන්නා ලෙස රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ......
ITC Ratnadipa Colombo විවෘත කරයි
ඉන්දියාවේ ITC හෝටල් සමූහය විසින් ඉන්දියාවෙන් පිටත ඉදිකළ පළමු හෝටලය වන ITC Ratnadipa Colombo අද (25) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ......
පෝට් සිටි ‘නිහොන්බෂි’ ජපන් අවන්හල ජනපති අතින් විවෘත කෙරේ
කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටුවන ලද “නිහොන්බෂි (Nihonbashi) ජපන් අවන්හල විවෘත කිරීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ......
මිරිදිය ධීවර කර්මාන්ත සංවර්ධනයට සහ ග්‍රාමීය ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ජපන් රජය විසින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ඩොලර් මිලියන තුනක් පිරිනමයි
ධීවර අමාත්‍යාංශය සමඟ එක්ව මිරිදිය ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීම සහ ග්‍රාමීය ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ජපාන රජය එක්සත් ජාතීන්ගේ ආහාර ......
විශේෂාංග
හෙට ඇරඹෙන ඉන්දීය මැතිවරණය ගැන මේ කරුණු දැන සිටියාද ?
ඡන්ද දායකයින්ගෙන් 218,000ක් වයස අවුරුදු 100ට වැඩි අය වීම විශේෂත්වයකි.
සයුරෙන් එතෙර
ටික්ටොක් ගැන අමෙරිකාව දැඩි තීරණයක් ගනී
මෙම පනත් කෙටුම්පත නුදුරේදීම අනුමැතිය සඳහා ජනාධිපති ජෝ බයිඩන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහු පවසා ඇත්තේ තමාට එය ලැබුණු විගස ඊට සිය අත්සන තබා එය නීතියක් බවට පත්කරන බවයි.
පුවත් විකාශය
වීඩියෝ පුවත්
Spotlight
වෙනත් පුවත්
නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්
කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.
අකුණට බිලි වූ ජීවිතය
ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුව ඝාතනය කෙරේ
අද (03) අලුයම ඊච්චලම්පත්තුව පොලිස් වසමේ ඉලංගතුරේ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට බෝධිගිරි විහාරයේදී
විනයගරුක නීතිගරුක සිල්වත්භාවයෙන් යුතු සමාජයක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පිහිටුවා ඇති "සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානයේ" රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට රත්නපුරයේදී පැවැත්වෙයි.
ඊශ්‍රායල් රැකියා මවා මුදල් ගැරූ හොර දොස්තර දැලේ
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව…
ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්. ......
රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය…
ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ ......
දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…
දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු ......