උණුසුම් පුවත්
වීඩියෝ ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්රමුඛයෙකු වනු දැකීම අපේක්ෂාවයි - ජනපති
ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්රමුඛයෙකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු දායකත්වය ලබාදෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වැඩි විස්තරඋණුසුම් පුවත්
තහනම් කළ කුඩු නෝනිගේ දේපොළ
වසර 30ක පමණ කාලයක සිට අහුංගල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට සැක කෙරෙන අනෝමා ශාන්ති නොහොත් කුඩු නෝනි නමැත්තියට අයත් රුපියල් ලක්ෂ 1,103කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපොළ රැසක් අද (29) තහනම් කෙරුණි.
වැඩි විස්තරවීඩියෝ ප්‍රමිතියක් නැති ලංකාවේ බීච්
අපේ රට රමණීය හා ආකර්ෂණීය වෙරළ තීරයකින් සමන්විත වුණත්, ඒ කිසිදු වෙරළක් ජාත්‍යන්තර ප්රමිතීන් සපුරා නොමැති බව අනාවරණ වේ.
වැඩි විස්තරජේකොබ් සූමා රිය අනතුරකට ලක්වෙයි
දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති ජේකොබ් සූමා රිය අනතුරකට ලක්ව තිබේ.
වැඩි විස්තරඥානසාර හිමි බන්ධනාගාර රෝහලට
වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වී බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
වැඩි විස්තරරුසියාවෙන් දැඩි ප්‍රතිචාර
පසුගිය සිකුරාදා සවස එල්ලකළ ප්‍රහාරයෙන් මේ වනවිට 143 දෙනෙක් පමණ මියගොස් ඇති අතර තවත් පිරිසක් තවමත් අතුරුදන් ය.
වැඩි විස්තරකාන්තාවන්ට එරෙහිව තලෙයිබාන් පාලනයෙන් දැඩි තීරණයක්
අනාචාරයේ හැසිරෙන කාන්තාවන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරණයට පත්කිරීමේ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය තීරණය කර තිබේ.
වැඩි විස්තරවීඩියෝ ලෝක චොක්ලට් කර්මාන්තය දැඩි අවදානමක
ගෝලීය චොක්ලට් කර්මාන්තය මේ වනවිට පසුවන්නේ ඉතාමත් අභියෝගාත්මක තත්ත්වයකයි.
වැඩි විස්තරටෙස්ලා ට අභියෝග කරන චීන මෝටර් රථය
චීනයේ ශ්‍යව්මි සමාගම නිෂ්පාදනය කර ඇති විද්‍යුත් මෝටර් රථ සඳහා ඇණවුම් ලබාගැනීම ආරම්භ කර තිබේ.
වැඩි විස්තරවතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්
ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
වැඩි විස්තරඅනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනෙකු පළා යයි
අනුරාධපුර එළිමහන් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දෙදෙනෙකු පළා ගොස් තිබේ.
වැඩි විස්තරක්රීඩා පිටිය
ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 328කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් විය.
වීඩියෝ රෝහල් සහ පාසල්වලට ආ අමුතුම ද්‍රව්‍ය
රෝහල් සහ පාසල්වල සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කූට ලෙස අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගියදා රට හමුවේ තොරතුරු අනාවරණය කළේය.
සුවිශේෂී වීඩියෝ
LIVE🔴අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය
සේයා පුවත්
2024 මුල් මාස 03 සංචාරක පැමිණීම හයලක්ෂය ඉක්මවයි
2024 මාර්තු 01 සිට 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදෙස් සංචාරකයින් 181,872 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා ......
2024 මුල් කාර්තුවේ දී කොටස් වෙළෙඳපොළේ 7.42% ක වර්ධනයක්
2024 වසරේ මුල් මාස තුන තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 7.42% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට ......
2024 දී 7.6% කින් රුපියලේ අගය වැඩිවෙයි
ශ්‍රී ලංකා රුපියල අතිප්රමාණයවීමේ ප්‍රවණතාවය 2024 පළමු කාර්තුව තුළ දී අඛණ්ඩව පැවති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් ......
විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසේ සිට අහෝසියි
ගොවීන් ආරක්ෂා කිරීම සඳහා නව සෘතු බද්දක් හඳුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා ......
විශේෂාංග
රුසියාව සලිත කළ ප්‍රහාරය - පුටින් ගේ සැලැස්ම
මොස්කව්හි ක්‍රෝකස් නගර ශාලාවට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් සිව්දෙනා මොස්කව්හි අධිකරණයක් හමුවට ඉදිරිපත් කර චෝදනා ගොනුකිරීමට රුසියානු ආරක්ෂක බලධාරීන් තීරණය කර තිබේ.
සයුරෙන් එතෙර
එකම පවුලේ 8ක් අනතුරකින් මරුට
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පුවත් විකාශය
වීඩියෝ පුවත්
Spotlight
වෙනත් පුවත්
රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට බෝධිගිරි විහාරයේදී
විනයගරුක නීතිගරුක සිල්වත්භාවයෙන් යුතු සමාජයක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පිහිටුවා ඇති "සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානයේ" රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට රත්නපුරයේදී පැවැත්වෙයි.
ඊශ්‍රායල් රැකියා මවා මුදල් ගැරූ හොර දොස්තර දැලේ
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස්පති නොදන්වා පොලීසිවලට එයි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (20) දින කුරුණෑගල පොලිස් වසමේ කුඹුක්ගැටේ පොලිස් ස්ථානයේ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව හදිසි පරීක්ෂාවක් සදහා කුරුණෑගල මුලස්ථාන පොලීසියට ගොස් තිබුණි.
ජාත්‍යන්තර වනාන්තර දිනය අදට යෙදෙයි
ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබේ.
ගින්නකට හසුවී පුද්ගලයෙක් මරුට
වාරියපොළ, හලවත් පාරේ ඉඩමක් තුළ පුද්ගලයෙකු පිළිස්සී මියගොස් තිබේ.
යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව…
ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්. ......
රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය…
ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ ......
දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…
දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු ......