ප්‍රධාන පුවත

වීඩියෝ ඔහොම යං, IMF ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි

IMF වැඩසටහන ආරම්භයේ සිට ශ්‍රී ලංකාව දැඩි කැපවීමෙන් උපයාගත් ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින් ඒවා ඉදිරියට පවත්වාගෙන යාමට කැපවන්නැයි එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 16, 2024  1:25 pm

උණුසුම් පුවත්

ලිස්සන ගස කඩාවැටී 4ක් රෝහලේ

අවුරුදු උත්සවයක් අතරතුර ලිස්සන ගස කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 16, 2024  4:38 pm

වීඩියෝ වතු සේවක වැටුප ගැන සොයාබලන බවට ජනපතිගෙන් පොරොන්දුවක්

වතු සේවකයින්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් තමා සොයා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වැඩි විස්තර
(0)Comments | April 16, 2024  4:23 pm

සේවකයින් පිරිසක් ගෙදර යවන්න ඊලොන් මස්ක් සැරසෙයි

ඒ අනුව මෙම පිරිසෙන් 10%ක් සේවයෙන් ඉවත් කිරීමට නියමිතය.

වැඩි විස්තර
(0)Comments | April 16, 2024  3:18 pm

වැස්ස සහ අකුණු අනතුරුවලින් පාකිස්තානයේ 39ක් මරුට

නිරිතදිග පාකිස්තානයට ඇදහැලෙන අධික වර්ෂාපතනය සහ අකුණු අනතුරු මගින් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කරයි.

වැඩි විස්තර
(0)Comments | April 16, 2024  2:49 pm

දුම්රියක් වේදිකාවේ හැප්පූ රියදුරාගේ වැඩ තහනම්

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී ඊයේ (15) පස්වරුවේ සිදුවු දුම්රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 16, 2024  2:08 pm

වීඩියෝ අධිවේගයෙන් නොසිතූ ආදායමක්

පසුගිය වසරට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 80කින් පමණ වර්ධනය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

වැඩි විස්තර
(0)Comments | April 16, 2024  1:47 pm

වීඩියෝ මූණටම එල්ලවූ ප්‍රහාරය කැමරාවේ

ජෝර්ජියාවේ පාර්ලිමේන්තුව තුළ ඇතිවූ ගැටුමක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 16, 2024  1:14 pm

වීඩියෝ ජනාධිපතිවරණය ගැන විජයදාස රාජපක්ෂ තීරණයක් ගනී

ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන ලෙස තමාට පාර්ශ්ව කිහිපයකින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

වැඩි විස්තර
(0)Comments | April 16, 2024  1:02 pm

ට්‍රම්ප් ජනපති වියයුතු බව ලිස් ට්‍රස් කියයි 

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන අමෙරිකානු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළයුතු බව හිටපු බ්‍රිතාන්‍ය අගමැතිනී ලිස් ට්‍රස් පවසයි.

වැඩි විස්තර
(0)Comments | April 16, 2024  12:51 pm

ගල්කිස්සේ ඝාතනයක්

ගල්කිස්ස ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 16, 2024  11:43 am

Adaderana Ukussa

වීඩියෝ රෝහල් සහ පාසල්වලට ආ අමුතුම ද්‍රව්‍ය

රෝහල් සහ පාසල්වල සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කූට ලෙස අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගියදා රට හමුවේ තොරතුරු අනාවරණය කළේය.

(0)Comments | November 27, 2023  8:48 pm

සුවිශේෂී වීඩියෝ

අවුරුද්දෙන් පසුව ප්‍රවාහනය සිදුවූ හැටි... රුපියල් මිලියන 235ක සුපිරි ආදායමක්

සේයා පුවත්

ISB ප්‍රතිව්‍යූහගතකරණය ගැන සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් – රජයෙන් නිල නිවේදනයක්

ශ්‍රී ලංකාව විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණය (International Sovereign Bonds – ISB) සම්බන්ධයෙන් පසුගිය සති තුන පුරාවට ......

කොටස් වෙළෙඳපොළ කඩා වැටෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයන් හි දැවැන්ත කඩා වැටීමක් අද (16) දිනයේ දී වාර්තා විය. එහිදී කොටස් වෙළෙඳපොළ ප්‍රධාන ......

HNB නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස දමිත් පල්ලෙවත්ත පත්වෙයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත් කළ ......

නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2024 මාර්තු මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයෙහි ......

විශේෂාංග

ගාසා සහන සේවක ඝාතනයෙන් හෙළිවන ඊශ්‍රායල - අමෙරිකා දෙබිඩි පිළිවෙත

ගාසා සහන සේවක ඝාතනයෙන් හෙළිවන ඊශ්‍රායල - අමෙරිකා දෙබිඩි පිළිවෙත

යුද්ධය නිසා නිර්මාණය වූ ඝාතනයකට මුහුණදෙන ගාසා තීරයේ පලස්තීනුවන්ගේ කුසගිනි නිවීමට මානුෂීය මෙහෙවරක නිරත වූ World Central Kitchen නම් රාජ්‍ය නොවන සංවිධානයේ සහන සේවකයන් 7දෙනෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියයාම තවමත් ලොව කළඹන පුවතක් බවට පත්ව තිබේ. 

(0)Comments | April 4, 2024  3:01 pm

පුවත් විකාශය

වීඩියෝ පුවත්

Spotlight

වෙනත් පුවත්

අකුණට බිලි වූ ජීවිතය

අකුණට බිලි වූ ජීවිතය

ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

(0)Comments | April 16, 2024  07:07 am

තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුව ඝාතනය කෙරේ

අද (03) අලුයම ඊච්චලම්පත්තුව පොලිස් වසමේ ඉලංගතුරේ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

(0)Comments | April 3, 2024  07:49 am

රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට බෝධිගිරි විහාරයේදී

විනයගරුක නීතිගරුක සිල්වත්භාවයෙන් යුතු සමාජයක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පිහිටුවා ඇති "සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානයේ" රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට රත්නපුරයේදී පැවැත්වෙයි.

(0)Comments | March 25, 2024  04:48 pm

ඊශ්‍රායල් රැකියා මවා මුදල් ගැරූ හොර දොස්තර දැලේ

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | March 25, 2024  09:45 am

පොලිස්පති නොදන්වා පොලීසිවලට එයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (20) දින කුරුණෑගල පොලිස් වසමේ කුඹුක්ගැටේ පොලිස් ස්ථානයේ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව හදිසි පරීක්ෂාවක් සදහා කුරුණෑගල මුලස්ථාන පොලීසියට ගොස් තිබුණි.

(0)Comments | March 21, 2024  11:26 am

යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව…

ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්.     ......

රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය…

ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ ......

දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…

දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු ......