ප්‍රධාන පුවත

ශ්‍රී ලංකාවේ සූදානම ගැන මුදල් රාජ්‍ය ඇමති කියයි

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් බැඳුම්කරහිමියන් සමග එකඟතාවයකට පැමිණීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

වැඩි විස්තර
(0)Comments | April 17, 2024  5:47 pm

උණුසුම් පුවත්

වීඩියෝ පාලිත තෙවරප්පෙරුමගේ දේහය නිවසට රැගෙන එයි

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වු පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය අද (17) රාත්‍රියේ මතුගම පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ආවේය.

වැඩි විස්තර
(0)Comments | April 17, 2024  10:02 pm

හිරුණිකාට නොතීසි

මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 17, 2024  9:47 pm

ඉරානය ශ්‍රී ලාංකිකයන් 21ක් බේරා ගනී

ඕමාන් බොක්ක ආසන්න මුහුදේ ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල‍ සාමාජිකයන් 21 දෙනෙක් ඉරානය විසින් බේරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වැඩි විස්තර
(0)Comments | April 17, 2024  9:28 pm

රැඳවියෙක් බලන්න ආ පුද්ගලයෙක්ව සැකපිට අත්අඩංගුවට 

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරු වෙත ලබාදීමට රැගෙන ආ දන්තාලේප තුළ මත්ද්‍රව්‍ය තිබී සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

වැඩි විස්තර
(0)Comments | April 17, 2024  9:10 pm

රාජ්‍ය වතු සේවකයන්ගේ EPF සහ ETF ගැන තීරණයක්

රාජ්‍ය වැවිලි ව්‍යවසායන් යටතේ සේවය කරනු ලබන සේවකයන්ගේ නොගෙවූ ව්‍යවස්ථාපිත ගෙවීම් (EPF/ETF) සිදු කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය.

වැඩි විස්තර
(0)Comments | April 17, 2024  8:42 pm

වීඩියෝ ගසක් කඩාවැටී ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි

අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ගයකට ගසක් කඩාවැටී ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 17, 2024  8:01 pm

වීඩියෝ අවුරුදු නෑ ගමන මළගෙයක් වෙයි

දකුණු පළාතේ දිසා විනිසුරුවරයෙකුට උප පොලිස් පරීක්ෂකවරයෙක් සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් පුවතක් වාර්තාවිය.

වැඩි විස්තර
(0)Comments | April 17, 2024  7:22 pm

හෙදියකට මේ වගේ අපරාධයක් කරන්න පුළුවන් ද ?

රෝගී තත්ත්වයෙන් පෙළුණු සිය සැමියා ඝාතනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු හෙදියක එම චෝදනාවට වරදකාරිය කිරීමට අධිකරණයක් තීරණය කර ඇත.

වැඩි විස්තර
(0)Comments | April 17, 2024  6:32 pm

වීඩියෝ පාලිත තෙවරප්පෙරුමගේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කෙරේ

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලිසැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරුවී තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 17, 2024  5:22 pm

සිරිල් ගාමිණී පියතුමන්ව CIDයට කැඳවයි

ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත.

වැඩි විස්තර
(0)Comments | April 17, 2024  5:09 pm

Adaderana Ukussa

වීඩියෝ රෝහල් සහ පාසල්වලට ආ අමුතුම ද්‍රව්‍ය

රෝහල් සහ පාසල්වල සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කූට ලෙස අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගියදා රට හමුවේ තොරතුරු අනාවරණය කළේය.

(0)Comments | November 27, 2023  8:48 pm

සුවිශේෂී වීඩියෝ

රටම හඬවා සමුගත් හිත හොඳ මිනිසා...' කවුරුත් අඬ අඬ එන්න ඕනේ නැහැ'

සේයා පුවත්

ඊයේ වැටුණු කොටස් වෙළෙඳපොළ අද යළි නැගිටියි. පිරිවැටුම දෙබිලියනය ඉක්මවයි

ඊයේ (16) දිනයේ දී දැවැන්ත පරිහානියක් වාර්තා කළ කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශක අද (17) දිනයේ දී නැවත වතාවක් ......

උද්ධමනය අඩු වී දරිද්‍රතා රේඛාව පහළට. මාසයක් ජීවත් වෙන්න අවශ්‍ය අවම මුදල මෙන්න

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 පෙබරවාරි මාසය සඳහා අදාළ වන නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබේ. මෙම සටහනට ......

මහ බැංකු අධිපති ඉහළ පෙළේ වටමේස සාකච්ඡාවකට එක්වෙයි

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (16) එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩීසී හිදී ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ......

ඩොලරය යළි උඩ යන ලකුණු

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ අතර එම ප්‍රවණතාවය යම්තාක් දුරකට ......

විශේෂාංග

ගාසා සහන සේවක ඝාතනයෙන් හෙළිවන ඊශ්‍රායල - අමෙරිකා දෙබිඩි පිළිවෙත

ගාසා සහන සේවක ඝාතනයෙන් හෙළිවන ඊශ්‍රායල - අමෙරිකා දෙබිඩි පිළිවෙත

යුද්ධය නිසා නිර්මාණය වූ ඝාතනයකට මුහුණදෙන ගාසා තීරයේ පලස්තීනුවන්ගේ කුසගිනි නිවීමට මානුෂීය මෙහෙවරක නිරත වූ World Central Kitchen නම් රාජ්‍ය නොවන සංවිධානයේ සහන සේවකයන් 7දෙනෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියයාම තවමත් ලොව කළඹන පුවතක් බවට පත්ව තිබේ. 

(0)Comments | April 4, 2024  3:01 pm

පුවත් විකාශය

වීඩියෝ පුවත්

Spotlight

වෙනත් පුවත්

අකුණට බිලි වූ ජීවිතය

අකුණට බිලි වූ ජීවිතය

ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

(0)Comments | April 16, 2024  07:07 am

තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුව ඝාතනය කෙරේ

අද (03) අලුයම ඊච්චලම්පත්තුව පොලිස් වසමේ ඉලංගතුරේ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

(0)Comments | April 3, 2024  07:49 am

රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට බෝධිගිරි විහාරයේදී

විනයගරුක නීතිගරුක සිල්වත්භාවයෙන් යුතු සමාජයක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පිහිටුවා ඇති "සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානයේ" රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට රත්නපුරයේදී පැවැත්වෙයි.

(0)Comments | March 25, 2024  04:48 pm

ඊශ්‍රායල් රැකියා මවා මුදල් ගැරූ හොර දොස්තර දැලේ

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | March 25, 2024  09:45 am

පොලිස්පති නොදන්වා පොලීසිවලට එයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (20) දින කුරුණෑගල පොලිස් වසමේ කුඹුක්ගැටේ පොලිස් ස්ථානයේ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව හදිසි පරීක්ෂාවක් සදහා කුරුණෑගල මුලස්ථාන පොලීසියට ගොස් තිබුණි.

(0)Comments | March 21, 2024  11:26 am

යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව…

ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්.     ......

රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය…

ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ ......

දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…

දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු ......