ප්‍රධාන පුවත

Breaking News මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (18) නියෝග කළේය.

වැඩි විස්තර
(0)Comments | April 18, 2024  10:21 am

උණුසුම් පුවත්

ඊශ්‍රායලයට දරුණු ප්‍රහාරයක් 

පසුගියදා ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් හෙස්බුල්ලා ප්‍රධානීන් කිහිපදෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර ඊට ප්‍රතිචාරයක් වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බව හෙස්බුල්ලා සංවිධානය පැවසීය.

වැඩි විස්තර
(0)Comments | April 18, 2024  10:34 am

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

වැඩි විස්තර
(0)Comments | April 18, 2024  10:04 am

Breaking News විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 18, 2024  9:12 am

නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්

කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 18, 2024  8:23 am

තවත් මනුෂ්‍ය ඝාතනයක්

කුරුවිට පොලිස් වසමේ කීරගල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට සිදුකළ පයින් පහරදීමක් හේතුවෙන් ඝාතනයක් සිදුව තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 18, 2024  8:02 am

මරණවලට ප්‍රධානතම හේතුව හෘදයාබාධ බව හෙළිවෙයි

මෑත කාලීනව සිදුවන මරණවලට ප්‍රධානතම හේතුව හෘදයාබාධ බව සෞඛ්‍ය අංශ පවසයි.

වැඩි විස්තර
(0)Comments | April 18, 2024  7:47 am

අලුත් අවුරුද්දේ පැළ සිටුවීමේ නැකැත අද

සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍රවල අවසන් චාරිත්‍රය වන පැළ සිටුවීමේ චාරිත්‍රය අදට (18) යෙදී තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 18, 2024  7:32 am

Breaking News ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමෙන් එක්දින වාර්තා රැසක්

දකුණු අප්‍රිකාව සමඟ පැවති අවසන් එක්දින තරගයේදී කාන්තා ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් සටහන් කරන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (17) සමත්වුණි.

වැඩි විස්තර
(0)Comments | April 18, 2024  7:03 am

ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල තීන්දුව ගැන සලකා බැලීම අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දු පිළිබඳ අද (18) දින සලකා බැලෙනු ඇති බව වාර්තා වේ.

වැඩි විස්තර
(0)Comments | April 18, 2024  6:58 am

අද හවසටත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

වැඩි විස්තර
(0)Comments | April 18, 2024  6:16 am

Adaderana Ukussa

වීඩියෝ රෝහල් සහ පාසල්වලට ආ අමුතුම ද්‍රව්‍ය

රෝහල් සහ පාසල්වල සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කූට ලෙස අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගියදා රට හමුවේ තොරතුරු අනාවරණය කළේය.

(0)Comments | November 27, 2023  8:48 pm

සුවිශේෂී වීඩියෝ

රටම හඬවා සමුගත් හිත හොඳ මිනිසා...' කවුරුත් අඬ අඬ එන්න ඕනේ නැහැ'

සේයා පුවත්

ඊයේ වැටුණු කොටස් වෙළෙඳපොළ අද යළි නැගිටියි. පිරිවැටුම දෙබිලියනය ඉක්මවයි

ඊයේ (16) දිනයේ දී දැවැන්ත පරිහානියක් වාර්තා කළ කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශක අද (17) දිනයේ දී නැවත වතාවක් ......

උද්ධමනය අඩු වී දරිද්‍රතා රේඛාව පහළට. මාසයක් ජීවත් වෙන්න අවශ්‍ය අවම මුදල මෙන්න

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 පෙබරවාරි මාසය සඳහා අදාළ වන නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබේ. මෙම සටහනට ......

මහ බැංකු අධිපති ඉහළ පෙළේ වටමේස සාකච්ඡාවකට එක්වෙයි

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (16) එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩීසී හිදී ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ......

ඩොලරය යළි උඩ යන ලකුණු

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ අතර එම ප්‍රවණතාවය යම්තාක් දුරකට ......

විශේෂාංග

ගාසා සහන සේවක ඝාතනයෙන් හෙළිවන ඊශ්‍රායල - අමෙරිකා දෙබිඩි පිළිවෙත

ගාසා සහන සේවක ඝාතනයෙන් හෙළිවන ඊශ්‍රායල - අමෙරිකා දෙබිඩි පිළිවෙත

යුද්ධය නිසා නිර්මාණය වූ ඝාතනයකට මුහුණදෙන ගාසා තීරයේ පලස්තීනුවන්ගේ කුසගිනි නිවීමට මානුෂීය මෙහෙවරක නිරත වූ World Central Kitchen නම් රාජ්‍ය නොවන සංවිධානයේ සහන සේවකයන් 7දෙනෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියයාම තවමත් ලොව කළඹන පුවතක් බවට පත්ව තිබේ. 

(0)Comments | April 4, 2024  3:01 pm

පුවත් විකාශය

වීඩියෝ පුවත්

Spotlight

වෙනත් පුවත්

අකුණට බිලි වූ ජීවිතය

අකුණට බිලි වූ ජීවිතය

ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

(0)Comments | April 16, 2024  07:07 am

තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුව ඝාතනය කෙරේ

අද (03) අලුයම ඊච්චලම්පත්තුව පොලිස් වසමේ ඉලංගතුරේ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

(0)Comments | April 3, 2024  07:49 am

රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට බෝධිගිරි විහාරයේදී

විනයගරුක නීතිගරුක සිල්වත්භාවයෙන් යුතු සමාජයක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පිහිටුවා ඇති "සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානයේ" රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට රත්නපුරයේදී පැවැත්වෙයි.

(0)Comments | March 25, 2024  04:48 pm

ඊශ්‍රායල් රැකියා මවා මුදල් ගැරූ හොර දොස්තර දැලේ

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | March 25, 2024  09:45 am

පොලිස්පති නොදන්වා පොලීසිවලට එයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (20) දින කුරුණෑගල පොලිස් වසමේ කුඹුක්ගැටේ පොලිස් ස්ථානයේ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව හදිසි පරීක්ෂාවක් සදහා කුරුණෑගල මුලස්ථාන පොලීසියට ගොස් තිබුණි.

(0)Comments | March 21, 2024  11:26 am

යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව…

ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්.     ......

රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය…

ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ ......

දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…

දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු ......