උණුසුම් පුවත්
Breaking News වීඩියෝ කොළඹට එන සියලුදෙනාට විශේෂ දැනුම්දීමක්
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා හෙට උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ඒ අනුව හෙට පස්වරුවේ කොළඹ මාර්ග කිහිපයක් ද අවස්ථා කිහිපයකදී වසා තැබෙන බවය.
උණුසුම් පුවත්
ෆොක්ස් හිල් ධාවකයින්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව ධාවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව සුපර්ක්‍රොස් ධාවකයින්ගේ සංගමය පවසයි.
වැඩි විස්තරහිඟුරක්ගොඩ පුද්ගල ඝාතනයක්
හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී ධීවරයන් පිරිසක් අතර හටගත් ගැටුමක් දුරදිග ගොස් සිදුවූ පිහි ඇනුමක් හේතුවෙන් ධීවරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
වැඩි විස්තරඅධ්යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත්කර නොගත යුතුයි - ජනපති
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වැඩි විස්තරමටත් ඒක තේරුණේ තාත්තා කෙනෙක් වුණාට පස්සේ - නාමල්
අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
වැඩි විස්තරවිවාදයට සූදානම් - සජිත්
ජාතික ජන බලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා සමග විවාදය සඳහා තම පාර්ශ්වය සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
වැඩි විස්තරවීඩියෝ දණගස්වන කල්ලිය නිසා ප්‍රදේශ රැසක ජනතාව බියෙන්
මහමග ගමන් කරන කතුන් ඇතුළු පුද්ගලයින්ට මන්නා පෙන්වමින් දණ ගස්වා කොල්ලකන කල්ලියක් හේතුවෙන් පානදුර,ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාස තුළ භීතියක් නිර්මාණය වී තිබේ.
වැඩි විස්තරවීඩියෝ ඉන්දියාවේ දැවැන්ත පාලමක් කඩාවැටෙයි
සුළඟකට හසුවූ දැවැන්ත පාලමක් කඩාවැටී ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තාවෙයි.
වැඩි විස්තරශ්රී ලංකාවේ සිට ඉන්දියාව වෙත පිහිනමින් සිටි පුද්ගලයෙකු මරුට
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත පිහිනමින් සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
වැඩි විස්තරFox Hill Journey පාටිය ගැන යුද හමුදාවෙන් නිවේදනයක්
ෆොක්ස් හිල් බිහිසුණු අනතුරින් පසුව පැවති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ Fox Hill Journey නම් DJ රාත්‍රිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
වැඩි විස්තරවිරෝධතාවයකට අධිකරණ නියෝගයක්
ලංකා විදුලි සේවක සංගමය මගින් හෙට (24) පොල්දූව වටරවුම ආශ්‍රිතව සංවිධානය කර ඇති විරෝධතාවයට එරෙහිව පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත.
වැඩි විස්තරක්රීඩා පිටිය
කමිඳු මෙන්ඩිස් යුග දිවියට
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ විවාහ මංගල්‍ය උත්සවය අද (22) ගාල්ලේදී පැවැත්වුණි.
වීඩියෝ රෝහල් සහ පාසල්වලට ආ අමුතුම ද්‍රව්‍ය
රෝහල් සහ පාසල්වල සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කූට ලෙස අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගියදා රට හමුවේ තොරතුරු අනාවරණය කළේය.
සුවිශේෂී වීඩියෝ
මහපාරේ කාන්තාවන් බයකරන මේ චණ්ඩි කවුද
සේයා පුවත්
වසරේ පළමු මාස තුන තුළ රාජ්‍ය ආදායම් ලබන ප්‍රධාන ආයතන අපේක්ෂිත ඉලක්ක ඉක්මවයි
අසීරු අභියෝග පැවති වසර ගණනාවකට පසු 2024 පළමු තෙමස තුළ අපේක්ෂිත රාජ්‍ය ආදායම ඉක්මවා යාමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය ......
ශ්‍රීලංකන් ගන්න ධම්මිකත් කැමැත්තෙන්
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය විසින්, මෙරට ජාතික ගුවන් සේවය වන ......
ජාතික උද්ධමනය කැපීපෙනෙන ලෙස පහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ 5.1% සිට 2024 මාර්තු ......
ශ්‍රී ලංකාව යන ගමන ගැන IMF සතුටින්
උද්ධමනය පහළ හෙළීම, ආදායම් ඉහළ නැංවීම සහ පාලන තන්ත්රයේ සිදුකර ඇති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකා බලධාරීන් ......
විශේෂාංග
හෙට ඇරඹෙන ඉන්දීය මැතිවරණය ගැන මේ කරුණු දැන සිටියාද ?
ඡන්ද දායකයින්ගෙන් 218,000ක් වයස අවුරුදු 100ට වැඩි අය වීම විශේෂත්වයකි.
සයුරෙන් එතෙර
ඉන්දියාවෙන් පිලිපීනයට මිසයිල
ඉන්දියාව විසින් පිලිපීනයට මිසයිල ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
පුවත් විකාශය
වීඩියෝ පුවත්
Spotlight
වෙනත් පුවත්
නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්
කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.
අකුණට බිලි වූ ජීවිතය
ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුව ඝාතනය කෙරේ
අද (03) අලුයම ඊච්චලම්පත්තුව පොලිස් වසමේ ඉලංගතුරේ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට බෝධිගිරි විහාරයේදී
විනයගරුක නීතිගරුක සිල්වත්භාවයෙන් යුතු සමාජයක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පිහිටුවා ඇති "සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානයේ" රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට රත්නපුරයේදී පැවැත්වෙයි.
ඊශ්‍රායල් රැකියා මවා මුදල් ගැරූ හොර දොස්තර දැලේ
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව…
ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්. ......
රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය…
ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ ......
දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…
දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු ......