ප්‍රධාන පුවත

වීඩියෝ පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇරඹේ

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ මහතා ජීවත්ව සිටියදී ඔහු විසින් සාදන ලද සුසානයේදී දේහය මිහිදන් කිරීමට සැලසුම් කර ඇත.

වැඩි විස්තර
(0)Comments | April 19, 2024  2:31 pm

උණුසුම් පුවත්

බොරුකාරයන්ට අහුවෙන්න එපා - තැපෑලෙන් SMS එවන්නේ නෑ

දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS පණිවුඩයක් ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදුකර නොමැති බව තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී සත්කුමාර මහතා පවසයි.

වැඩි විස්තර
(0)Comments | April 19, 2024  6:14 pm

පලස්තීනය පිළිගැනීමේ යෝජනාවට අමෙරිකාව හරස් වෙයි 

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් 12 දෙනෙක් එම යෝජනාවට පක්ෂ වූ අතර එක්සත් රාජධානිය සහ ස්විට්සර්ලන්තය ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

වැඩි විස්තර
(0)Comments | April 19, 2024  5:47 pm

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම 

ඒ අනුව එම තරග විභාගය පැවැත්වීමට පෙර 2023 මාර්තු 23 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවන ලද අතුරු තහනම් නියෝගය හේතු කොටගෙන පැවැත්වීමට නියමිත ව තිබූ තරග විභාගය අත්හිටවනු ලැබීය.

වැඩි විස්තර
(0)Comments | April 19, 2024  5:26 pm

පොලීසියෙන් බේරෙන්න ගිය දෙදරු පියාට දිවි අහිමි වෙයි

කොට්ටාව, රුක්මලේ ප්‍රදේශයේදී පිරිසක් ඊයේ (18) රාත්‍රි මුදල් ඔට්ටුවට කැට සෙල්ලම් කරමින් සිටි ස්ථානයකට පොලීසිය කඩා පැන තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 19, 2024  4:21 pm

ඔටාවා ඝාතකයා ඇප එපා කියයි

අධ්‍යාපන කටයුතු සඳහා කැනඩාවට ගොස් සිටි ඔහු ලබන සතියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වැඩි විස්තර
(0)Comments | April 19, 2024  3:33 pm

පාස්කු ප්‍රහාරය ගැන දන්න තොරතුරු දුන්නා -සිරිල් ගාමිණී පියතුමා

"ඥානාර්ත ප්‍රදීපය" කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමන්ගෙන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 4ක ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 19, 2024  3:25 pm

වීඩියෝ කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානියා ජීවිතක්ෂයට

කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානියා හෙළිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂය ට පත්වී ඇති බව වාර්තා වෙයි.

වැඩි විස්තර
(0)Comments | April 19, 2024  2:08 pm

Update ඉංජිනේරුවා ඝාතනයේ වරදකරුවෙක් වසර 35කට පසු හසුවෙයි

අධිකරණය හමුවේ මරණ දඬුවම නියමවී වසර 35 ක් සැඟව සිටි පුද්ගලයෙකු පූගොඩ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 19, 2024  1:40 pm

වීඩියෝ ණය සහ බදු ගැන රජයේ ස්ථාවරය

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය තහවුරු කිරීම සඳහා සියලු ණයහිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකිවනු ඇතැයි රජය දැඩි විශ්වාසයෙන් පසුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

වැඩි විස්තර
(0)Comments | April 19, 2024  1:12 pm

ස්ථාන දෙකකදී ඝාතන දෙකක්

කුලී නිවසක පදිංචිව සිටි පුද්ගලයෙකුව ඊයේ (18) රාත්‍රියේ ඝාතනය කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 19, 2024  11:14 am

ක්‍රීඩා පිටිය

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමෙන් එක්දින වාර්තා රැසක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමෙන් එක්දින වාර්තා රැසක්

දකුණු අප්‍රිකාව සමඟ පැවති අවසන් එක්දින තරගයේදී කාන්තා ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් සටහන් කරන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (17) සමත්වුණි.

(0)Comments | April 18, 2024  7:03 am

Adaderana Ukussa

වීඩියෝ රෝහල් සහ පාසල්වලට ආ අමුතුම ද්‍රව්‍ය

රෝහල් සහ පාසල්වල සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කූට ලෙස අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගියදා රට හමුවේ තොරතුරු අනාවරණය කළේය.

(0)Comments | November 27, 2023  8:48 pm

සුවිශේෂී වීඩියෝ

LIVE🔴අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය

සේයා පුවත්

එන සතියේ කොළඹ විවෘත වෙන අලුත්ම සුපිරි හෝටලය මෙන්න

කොළඹ නගරයට එක්වන අලුත්ම, දැවැන්ත, අතිසුඛෝපභෝගී, සුපිරි හෝටල් සංකීර්ණය වන ITC Ratnadipa Colombo එළඹෙන සතියේ දී විවෘත වීමට නියමිත බව ......

සංචාරක පැමිණීම හත්ලක්ෂය ඉක්මවයි 

2024 අප්‍රේල් පළමු දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 82,531 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ......

ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ඒකාබද්ධ කිරීමේ ගිවිසුමට ඩයලොග් – එයාර්ටෙල් අත්සන් තබයි

ඩයලොග් ආසිආටා පීඑල්සී (“Dialog”), ආසිආටා බර්හාඩ් සමූහය (“Axiata”) සහ භාරතී එයාර්ටෙල් සමාගම (“Bharti Airtel”) (යන “පාර්ශ්ව”) ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ......

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණය තුළින් වෙළෙඳපොළ තොරතුරු ලබා ගැනීමට  Softlogic Stockbrokers, ‘StockGPT’ නවීන වේදිකාව ගොඩනඟයි

සොෆ්ට්ලොජික් Capital PLC හි පූර්ණ සේවා තැරැව්කාර අංශය වන සොෆ්ට්ලොජික් Stockbrokers විසින් StockGPT සේවාව හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. ......

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට දරුණු ප්‍රහාරයක් 

ඊශ්‍රායලයට දරුණු ප්‍රහාරයක් 

පසුගියදා ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් හෙස්බුල්ලා ප්‍රධානීන් කිහිපදෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර ඊට ප්‍රතිචාරයක් වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බව හෙස්බුල්ලා සංවිධානය පැවසීය.

(0)Comments | April 18, 2024  10:34 am

පුවත් විකාශය

වීඩියෝ පුවත්

Spotlight

වෙනත් පුවත්

නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්

නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්

කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.

(0)Comments | April 18, 2024  08:23 am

අකුණට බිලි වූ ජීවිතය

ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

(0)Comments | April 16, 2024  07:07 am

තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුව ඝාතනය කෙරේ

අද (03) අලුයම ඊච්චලම්පත්තුව පොලිස් වසමේ ඉලංගතුරේ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

(0)Comments | April 3, 2024  07:49 am

රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට බෝධිගිරි විහාරයේදී

විනයගරුක නීතිගරුක සිල්වත්භාවයෙන් යුතු සමාජයක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පිහිටුවා ඇති "සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානයේ" රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට රත්නපුරයේදී පැවැත්වෙයි.

(0)Comments | March 25, 2024  04:48 pm

ඊශ්‍රායල් රැකියා මවා මුදල් ගැරූ හොර දොස්තර දැලේ

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | March 25, 2024  09:45 am

යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව…

ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්.     ......

රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය…

ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ ......

දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…

දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු ......