ප්‍රධාන පුවත

දුම්රිය 11ක් අවලංගු වෙයි

අද උදෑසන කාර්යාල දුම්රිය ගමන්වාර 11ක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ රියදුරන් සහ නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු වී ඇති බවය.

වැඩි විස්තර
(0)Comments | April 16, 2024  9:09 am

උණුසුම් පුවත්

වීඩියෝ මූණටම එල්ලවූ ප්‍රහාරය කැමරාවේ

ජෝර්ජියාවේ පාර්ලිමේන්තුව තුළ ඇතිවූ ගැටුමක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 16, 2024  1:14 pm

ජනාධිපතිවරණය ගැන විජයදාස රාජපක්ෂ තීරණයක් ගනී

ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන ලෙස තමාට පාර්ශ්ව කිහිපයකින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

වැඩි විස්තර
(0)Comments | April 16, 2024  1:02 pm

ට්‍රම්ප් ජනපති වියයුතු බව ලිස් ට්‍රස් කියයි 

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන අමෙරිකානු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළයුතු බව හිටපු බ්‍රිතාන්‍ය අගමැතිනී ලිස් ට්‍රස් පවසයි.

වැඩි විස්තර
(0)Comments | April 16, 2024  12:51 pm

ගල්කිස්සේ ඝාතනයක්

ගල්කිස්ස ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 16, 2024  11:43 am

වීඩියෝ බිහිසුණු ප්‍රහාරකයා ඉදිරියට පැන්න වීරයාට ලැබුණු සුවිශේෂී වරප්‍රසාදය

ලොවම කම්පා කරවූ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සාප්පු සංකීර්ණයක සිදුකළ පිහි ප්‍රහාරය නැවත්වීමට උත්සාහ කළ පුද්ගලයා පිළිබඳව මේ වනවිට ලෝකයේම දැඩි කතාබහක් ඇතිව තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 16, 2024  11:40 am

හක්මන ඝාතකයා අත්අඩංගුවට

හක්මන ප්‍රදේශයේ සිදුවූ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 16, 2024  11:26 am

සිඩ්නි ප්‍රහාරකයා ගැන හෙළිදරව්වක් 

නිව් සවුත් වේල්ස් හි පොලිස් කොමසාරිස් කැරන් වෙබ් පවසන්නේ "සියලු කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව" එම නිගමනයට එළැඹි බවයි.

වැඩි විස්තර
(0)Comments | April 16, 2024  11:21 am

ලෝකෙම ආදරේ සල්මන් ලොකු අවුලක

ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 16, 2024  10:52 am

වීඩියෝ ඕමානයේ ගංවතුර ප්‍රචණ්ඩ වෙයි

ඉරිදා දිනයේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඇතිවූ ආපදා තත්ත්වයෙන් ඕමානයේ මරණ 17ක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

වැඩි විස්තර
(0)Comments | April 16, 2024  10:11 am

ඉන්දියාවේ බිහිසුණු බෝට්ටු අනතුරක්

ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 16, 2024  9:56 am

Adaderana Ukussa

වීඩියෝ රෝහල් සහ පාසල්වලට ආ අමුතුම ද්‍රව්‍ය

රෝහල් සහ පාසල්වල සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කූට ලෙස අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගියදා රට හමුවේ තොරතුරු අනාවරණය කළේය.

(0)Comments | November 27, 2023  8:48 pm

සුවිශේෂී වීඩියෝ

LIVE🔴අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය

සේයා පුවත්

HNB නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස දමිත් පල්ලෙවත්ත පත්වෙයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත් කළ ......

නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2024 මාර්තු මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයෙහි ......

IMF/WB වසර මැද සමුළුවට සමගාමීව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඉහළ මට්ටමේ සාකච්ඡා රැසකට එක්වෙති

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඇතුළු මෙරට දූත පිරිස ......

කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්. පිරිවැටුම රු. බිලියන 2.5 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පසුබැස්මක් අද (15) දින වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 26.90 ක සහ ......

විශේෂාංග

ගාසා සහන සේවක ඝාතනයෙන් හෙළිවන ඊශ්‍රායල - අමෙරිකා දෙබිඩි පිළිවෙත

ගාසා සහන සේවක ඝාතනයෙන් හෙළිවන ඊශ්‍රායල - අමෙරිකා දෙබිඩි පිළිවෙත

යුද්ධය නිසා නිර්මාණය වූ ඝාතනයකට මුහුණදෙන ගාසා තීරයේ පලස්තීනුවන්ගේ කුසගිනි නිවීමට මානුෂීය මෙහෙවරක නිරත වූ World Central Kitchen නම් රාජ්‍ය නොවන සංවිධානයේ සහන සේවකයන් 7දෙනෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියයාම තවමත් ලොව කළඹන පුවතක් බවට පත්ව තිබේ. 

(0)Comments | April 4, 2024  3:01 pm

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයේ යුද කැබිනෙට්ටුව හදිසියේ රැස්වෙයි 

ඊශ්‍රායලයේ යුද කැබිනෙට්ටුව හදිසියේ රැස්වෙයි 

ඉරාන ප්‍රහාර සම්බන්ධන්යෙන් ඊශ්‍රායලයේ මිතුරු රටවල් සිය විරෝධය දක්වා ඇති අතර එහෙත් ඔවුන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගෙන් ඉල්ලා ඇත්තේ ඉවසන ලෙසට යි.

(0)Comments | April 16, 2024  10:24 am

පුවත් විකාශය

වීඩියෝ පුවත්

Spotlight

වෙනත් පුවත්

අකුණට බිලි වූ ජීවිතය

අකුණට බිලි වූ ජීවිතය

ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

(0)Comments | April 16, 2024  07:07 am

තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුව ඝාතනය කෙරේ

අද (03) අලුයම ඊච්චලම්පත්තුව පොලිස් වසමේ ඉලංගතුරේ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

(0)Comments | April 3, 2024  07:49 am

රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට බෝධිගිරි විහාරයේදී

විනයගරුක නීතිගරුක සිල්වත්භාවයෙන් යුතු සමාජයක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පිහිටුවා ඇති "සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානයේ" රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට රත්නපුරයේදී පැවැත්වෙයි.

(0)Comments | March 25, 2024  04:48 pm

ඊශ්‍රායල් රැකියා මවා මුදල් ගැරූ හොර දොස්තර දැලේ

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | March 25, 2024  09:45 am

පොලිස්පති නොදන්වා පොලීසිවලට එයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (20) දින කුරුණෑගල පොලිස් වසමේ කුඹුක්ගැටේ පොලිස් ස්ථානයේ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව හදිසි පරීක්ෂාවක් සදහා කුරුණෑගල මුලස්ථාන පොලීසියට ගොස් තිබුණි.

(0)Comments | March 21, 2024  11:26 am

යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව…

ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්.     ......

රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය…

ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ ......

දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…

දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු ......