උණුසුම් පුවත්
වීඩියෝ මහ සිකුරාදා අද
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලොව පුරා කිතුනු බැතිමතුන් අද (29) සමරනු ලබයි.
වැඩි විස්තරඋණුසුම් පුවත්
හෙල්මටයත් දමා පැනගිය මහබාගේ වෙඩික්කරු
එහිදී කලබල වූ වෙඩික්කරු එම ස්ථානයෙන් කඳාන දෙසට පළාගොස් ඇති බව සඳහන් ය.
වැඩි විස්තරඅපරාධ කල්ලිවලට අයත් තවත් 10ක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලිවලට අයත් තවත් සාමාජිකයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
වැඩි විස්තරවිශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට අලුත් බද්දක්
විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කිරීමට සිදුකළ යෝජනාව කැබිනට් මණ්ඩලය පිළිගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
වැඩි විස්තරඅද සිට අනිද්දා දක්වා දුම්රිය ප්‍රමාදයක්
අද (29) සිට අනිද්දා (31) දක්වා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
වැඩි විස්තරතවත් පුද්ගල ඝාතනයක්
තියුණු ආයුධයකින් පහරදී 31 හැවිරිදි පුද්ගලයෙකුව ඊයේ (28) අලුයම් කාලයේදී ඝාතනය කර තිබේ.
වැඩි විස්තරඅගමැති චීනයේදී මෙරට ව්‍යාපෘති ගැන මතක් කරයි
ආසියාව සඳහා වූ බොආඕ සංසදයේ වාර්ෂික සම්මන්ත්‍රණය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගීවී තිබේ.
වැඩි විස්තරHIV ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගිහින්
පසුගිය වසරට සාපේක්ෂව මෙරට තුළ HIV ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතයේ යම් ඉහළ යාමක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසන්නීය.
වැඩි විස්තරවීඩියෝ දකුණු අප්‍රිකාවේ මාරක බස් අනතුරක්
පාස්කු දේවමෙහෙයක් සඳහා සහභාගීවීමේ අරමුණින් ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් දකුණු අප්‍රිකාවේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් තිබේ.
වැඩි විස්තරඅදත් තද වැසි
අද (29) සවස 2න් පමණ පසු බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වැඩි විස්තරවීඩියෝ ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට නව නීති
අන්තර්ජාලය වෙත යොමුකර ඇති හා සමාජ මාධ්‍ය ජාලා මඟින් හුවමාරුවන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීම අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබේ.
වැඩි විස්තරක්රීඩා පිටිය
ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 328කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් විය.
වීඩියෝ රෝහල් සහ පාසල්වලට ආ අමුතුම ද්‍රව්‍ය
රෝහල් සහ පාසල්වල සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කූට ලෙස අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගියදා රට හමුවේ තොරතුරු අනාවරණය කළේය.
සුවිශේෂී වීඩියෝ
ඥානසාර හිමි සිව් වසරකට සිරගෙට යැවූ නඩු තීන්දුව... සම්පූර්ණ විස්තරය මෙන්න
සේයා පුවත්
විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසේ සිට අහෝසියි
ගොවීන් ආරක්ෂා කිරීම සඳහා නව සෘතු බද්දක් හඳුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා ......
මාස දෙකක් තුළ රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක්
ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බවත් එමඟින් ද රට මේ ......
කොළඹ උද්ධමනයේ කැපීපෙනෙන පහළ යෑමක්
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 පෙබරවාරි මාසයේ වාර්තා වූ සියයට ......
ඩොලරය වාර්තාගත ලෙස පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ......
විශේෂාංග
රුසියාව සලිත කළ ප්‍රහාරය - පුටින් ගේ සැලැස්ම
මොස්කව්හි ක්‍රෝකස් නගර ශාලාවට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් සිව්දෙනා මොස්කව්හි අධිකරණයක් හමුවට ඉදිරිපත් කර චෝදනා ගොනුකිරීමට රුසියානු ආරක්ෂක බලධාරීන් තීරණය කර තිබේ.
සයුරෙන් එතෙර
එකම පවුලේ 8ක් අනතුරකින් මරුට
පාකිස්ථානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පුවත් විකාශය
වීඩියෝ පුවත්
Spotlight
වෙනත් පුවත්
රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට බෝධිගිරි විහාරයේදී
විනයගරුක නීතිගරුක සිල්වත්භාවයෙන් යුතු සමාජයක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පිහිටුවා ඇති "සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානයේ" රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට රත්නපුරයේදී පැවැත්වෙයි.
ඊශ්‍රායල් රැකියා මවා මුදල් ගැරූ හොර දොස්තර දැලේ
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස්පති නොදන්වා පොලීසිවලට එයි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (20) දින කුරුණෑගල පොලිස් වසමේ කුඹුක්ගැටේ පොලිස් ස්ථානයේ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව හදිසි පරීක්ෂාවක් සදහා කුරුණෑගල මුලස්ථාන පොලීසියට ගොස් තිබුණි.
ජාත්‍යන්තර වනාන්තර දිනය අදට යෙදෙයි
ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබේ.
ගින්නකට හසුවී පුද්ගලයෙක් මරුට
වාරියපොළ, හලවත් පාරේ ඉඩමක් තුළ පුද්ගලයෙකු පිළිස්සී මියගොස් තිබේ.
යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව…
ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්. ......
රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය…
ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ ......
දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…
දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු ......