ප්‍රධාන පුවත

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 19, 2024  7:24 am

උණුසුම් පුවත්

ස්ථාන දෙකකදී ඝාතන දෙකක්

කුලී නිවසක පදිංචිව සිටි පුද්ගලයෙකුව ඊයේ (18) රාත්‍රියේ ඝාතනය කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 19, 2024  11:14 am

ප්‍රශ්නගත ඖෂධ සිද්ධියට අදාළව තවත් පෙත්සමක්

හියුමන් ඉමියුනෝග්ලෝබියුලීන් ඇතුළු ඖෂධ වර්ග කිහිපයක් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මිලදී ගැනීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 19, 2024  10:53 am

ඉන්ධන මිල සහ රන් මිල හදිසියේ ම වෙනස්වෙයි 

මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුද උණුසුම කෙරෙහි කොටස් වෙළෙඳපොළ ආයෝජකයින් දැඩි විමසිල්ලකින් පසුවෙයි.

වැඩි විස්තර
(0)Comments | April 19, 2024  10:38 am

වීඩියෝ සිරිල් ගාමිණි පියතුමන් CIDයට එයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට “ඥානාර්ත ප්‍රදීපය“ කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණි පියතුමන් අද (19) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.

වැඩි විස්තර
(0)Comments | April 19, 2024  10:17 am

ඉන්දීය මහ මැතිවරණය අද

2024 ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ පළමු අදියර අද (19) ආරම්භ වෙයි.

වැඩි විස්තර
(0)Comments | April 19, 2024  9:51 am

ශ්‍රීලනිප අර්බුදයට මැතිවරණ කොමිසමෙන් උත්තරයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැටලු විසදීමට සිය කොමිසමට කිසිදු නෛතික බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.

වැඩි විස්තර
(0)Comments | April 19, 2024  9:20 am

සජබයට සහාය දුන්නොත් තනතුරක්

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදුකළ හැකි බව සමගි ජන බලවේගය පවසයි.

වැඩි විස්තර
(0)Comments | April 19, 2024  8:38 am

වීඩියෝ Update ඊශ්‍රායලය ඉරානයට ප්‍රතිප්‍රහාර දියත් කරයි

ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක් ඉල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වැඩි විස්තර
(0)Comments | April 19, 2024  8:13 am

තමන් පැදවූ රථයටම යටවූ එක්දරු පියා ජීවිතක්ෂයට

කොස්ගම අලුත් අම්බලම බැරේගල කන්ද මාර්ගයේදී සිදුවූ අවාසනාවන්ත රිය අනතුරකින් ජීවිතයක් අහිමිවී තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 19, 2024  7:44 am

අදත් වැස්ස

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) සවස 2න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

වැඩි විස්තර
(0)Comments | April 19, 2024  6:22 am

ක්‍රීඩා පිටිය

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමෙන් එක්දින වාර්තා රැසක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමෙන් එක්දින වාර්තා රැසක්

දකුණු අප්‍රිකාව සමඟ පැවති අවසන් එක්දින තරගයේදී කාන්තා ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් සටහන් කරන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (17) සමත්වුණි.

(0)Comments | April 18, 2024  7:03 am

Adaderana Ukussa

වීඩියෝ රෝහල් සහ පාසල්වලට ආ අමුතුම ද්‍රව්‍ය

රෝහල් සහ පාසල්වල සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කූට ලෙස අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගියදා රට හමුවේ තොරතුරු අනාවරණය කළේය.

(0)Comments | November 27, 2023  8:48 pm

සුවිශේෂී වීඩියෝ

LIVE🔴අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය

සේයා පුවත්

එන සතියේ කොළඹ විවෘත වෙන අලුත්ම සුපිරි හෝටලය මෙන්න

කොළඹ නගරයට එක්වන අලුත්ම, දැවැන්ත, අතිසුඛෝපභෝගී, සුපිරි හෝටල් සංකීර්ණය වන ITC Ratnadipa Colombo එළඹෙන සතියේ දී විවෘත වීමට නියමිත බව ......

සංචාරක පැමිණීම හත්ලක්ෂය ඉක්මවයි 

2024 අප්‍රේල් පළමු දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 82,531 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ......

ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ඒකාබද්ධ කිරීමේ ගිවිසුමට ඩයලොග් – එයාර්ටෙල් අත්සන් තබයි

ඩයලොග් ආසිආටා පීඑල්සී (“Dialog”), ආසිආටා බර්හාඩ් සමූහය (“Axiata”) සහ භාරතී එයාර්ටෙල් සමාගම (“Bharti Airtel”) (යන “පාර්ශ්ව”) ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ......

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණය තුළින් වෙළෙඳපොළ තොරතුරු ලබා ගැනීමට  Softlogic Stockbrokers, ‘StockGPT’ නවීන වේදිකාව ගොඩනඟයි

සොෆ්ට්ලොජික් Capital PLC හි පූර්ණ සේවා තැරැව්කාර අංශය වන සොෆ්ට්ලොජික් Stockbrokers විසින් StockGPT සේවාව හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. ......

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට දරුණු ප්‍රහාරයක් 

ඊශ්‍රායලයට දරුණු ප්‍රහාරයක් 

පසුගියදා ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් හෙස්බුල්ලා ප්‍රධානීන් කිහිපදෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර ඊට ප්‍රතිචාරයක් වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බව හෙස්බුල්ලා සංවිධානය පැවසීය.

(0)Comments | April 18, 2024  10:34 am

පුවත් විකාශය

වීඩියෝ පුවත්

Spotlight

වෙනත් පුවත්

නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්

නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්

කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.

(0)Comments | April 18, 2024  08:23 am

අකුණට බිලි වූ ජීවිතය

ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

(0)Comments | April 16, 2024  07:07 am

තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුව ඝාතනය කෙරේ

අද (03) අලුයම ඊච්චලම්පත්තුව පොලිස් වසමේ ඉලංගතුරේ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

(0)Comments | April 3, 2024  07:49 am

රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට බෝධිගිරි විහාරයේදී

විනයගරුක නීතිගරුක සිල්වත්භාවයෙන් යුතු සමාජයක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පිහිටුවා ඇති "සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානයේ" රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට රත්නපුරයේදී පැවැත්වෙයි.

(0)Comments | March 25, 2024  04:48 pm

ඊශ්‍රායල් රැකියා මවා මුදල් ගැරූ හොර දොස්තර දැලේ

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | March 25, 2024  09:45 am

යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව…

ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්.     ......

රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය…

ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ ......

දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…

දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු ......