ප්‍රධාන පුවත

වීඩියෝ උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ 

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මීට සුළු වේලාවකට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ සහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණි.

අද (24) උදෑසන ඉරාන ජනාධිපතිවරයා මත්තල ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් ඔහුව පිළිගනු ලැබීය.

වැඩි විස්තර
(0)Comments | April 24, 2024  12:15 pm

උණුසුම් පුවත්

අමෙරිකාවෙන් ඉරානය ගැන අනතුරු ඇඟවීමක්

ඉරානය සමග වෙළෙඳ ගනුදෙනු සිදුකරන රටවල්වලට එරෙහිව සම්බාධක පැනවීමේ අවදානමක් ඇතැයි අමෙරිකාව අද අනතුරු ඇඟවීය.

වැඩි විස්තර
(0)Comments | April 24, 2024  12:59 pm

Breaking News දමිතා ට ඇප

විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 24, 2024  12:02 pm

ශකිබ් ව නැවත කැඳවයි

බංග්ලාදේශ පන්දුවාර 20යි 20 සංචිතය සඳහා හිටපු නායක ශකිබ් අල් හසන් යළි කැඳවීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වැඩි විස්තර
(0)Comments | April 24, 2024  11:48 am

විල්ගමුව පොලීසියෙන් අතුරුදන් වූ ගිනිඅවිය හමුවෙයි ?

එම ගිනිඅවිය මීට සති කිහිපයකට පෙර විල්ගමුව පොලීසියේදී අතුරුදන් වූ ගිනිඅවිය බවට පොලිසිය සැක කරයි.

වැඩි විස්තර
(0)Comments | April 24, 2024  11:35 am

මෛත්‍රීට එරෙහිව තවත් අතුරු තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

වැඩි විස්තර
(0)Comments | April 24, 2024  11:17 am

වීඩියෝ Breaking News ඉරාන ජනපති දිවයිනට

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා මීට සුළු වේලාවකට පෙර දිවයිනට පැමිණියේය.

වැඩි විස්තර
(0)Comments | April 24, 2024  10:39 am

අමරවීර, අලගියවන්න සහ දුමින්ද ශ්‍රීලනිප තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් පැනවූ වාරණය දීර්ඝ කෙරේ

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව එම අමාත්‍යවරු විසින් ගොනුකළ පැමිණිලි අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ දිසා අධිකරණය මෙම නියෝග නිකුත් කළේය.

වැඩි විස්තර
(0)Comments | April 24, 2024  10:31 am

ටික්ටොක් ගැන අමෙරිකාව දැඩි තීරණයක් ගනී 

මෙම පනත් කෙටුම්පත නුදුරේදීම අනුමැතිය සඳහා ජනාධිපති ජෝ බයිඩන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහු පවසා ඇත්තේ තමාට එය ලැබුණු විගස ඊට සිය අත්සන තබා එය නීතියක් බවට පත්කරන බවයි.

වැඩි විස්තර
(0)Comments | April 24, 2024  9:56 am

Breaking News නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

එම්. ජී. වීරසේන ගමගේ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.

වැඩි විස්තර
(0)Comments | April 24, 2024  9:35 am

වීඩියෝ පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාවාරය මේ වනවිට ආරම්භ කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 24, 2024  9:30 am

Adaderana Ukussa

වීඩියෝ රෝහල් සහ පාසල්වලට ආ අමුතුම ද්‍රව්‍ය

රෝහල් සහ පාසල්වල සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කූට ලෙස අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගියදා රට හමුවේ තොරතුරු අනාවරණය කළේය.

(0)Comments | November 27, 2023  8:48 pm

සුවිශේෂී වීඩියෝ

LIVE🔴අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය

සේයා පුවත්

කොම්බෑන්ක් ඩිජිටල් LankaPay සමඟ වාණිජ දෙපාර්තමේන්තුව අන්තර්ජාල ගෙවීම් සඳහා සම්බන්ධ කරයි

වාණිජ දෙපාර්තමේන්තුවේ (DOC) සේවා සඳහා මාර්ගගතව LankaPay හරහා ගෙවීමේ හැකියාව ලබා දීමට කොමර්ෂල් බැංකුව එම දෙපාර්තමේන්තුව කොම්බෑන්ක් ඩිජිටල්’ පද්ධතියට ඒකාබද්ධ ......

කැපකිරීම් සහ අසීරු තීන්දුවල ප්‍රතිඵල ලැබෙමින් පවතින බව ඇමැති සේමසිංහ අවධාරණය කරයි

මෙම වසරේ මාර්තු මාසයේ උද්ධමන අනුපාතය 2.5% දක්වා අඩු වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා ......

වාහන මිල දී ගැනීමේ දී සැලකිලිමත් වන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට ආනයනය කෙරුණු රථ වාහන 112ක් වංචා හා දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි මුදල් ......

Mahan Air ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ ඉරානය අතර Mahan Air ගුවන් සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව එකඟතාව පළ කර ඇති බවත්, ඉරාන ......

පුවත් විකාශය

වීඩියෝ පුවත්

Spotlight

වෙනත් පුවත්

නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්

නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්

කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.

(0)Comments | April 18, 2024  08:23 am

අකුණට බිලි වූ ජීවිතය

ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

(0)Comments | April 16, 2024  07:07 am

තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුව ඝාතනය කෙරේ

අද (03) අලුයම ඊච්චලම්පත්තුව පොලිස් වසමේ ඉලංගතුරේ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

(0)Comments | April 3, 2024  07:49 am

රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට බෝධිගිරි විහාරයේදී

විනයගරුක නීතිගරුක සිල්වත්භාවයෙන් යුතු සමාජයක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පිහිටුවා ඇති "සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානයේ" රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට රත්නපුරයේදී පැවැත්වෙයි.

(0)Comments | March 25, 2024  04:48 pm

ඊශ්‍රායල් රැකියා මවා මුදල් ගැරූ හොර දොස්තර දැලේ

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | March 25, 2024  09:45 am

යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව…

ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්.     ......

රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය…

ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ ......

දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…

දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු ......