උණුසුම් පුවත්
වීඩියෝ යළි කිසි දිනක අරගලයකට යන්න එපා...-ජනපති
නැවත අරගලයකට යොමුනොවී රට ගොඩනැගීමට සියලුදෙනා එක්වන්නයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
අද කොළඹදී 'ITC Ratnadipa' අතිසුඛෝපභෝගී හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
උණුසුම් පුවත්
හිටපු අගමැති මහතීර් පුත්‍රයින් ගේ වැඩ නිසා අමාරුවේ වැටෙයි
මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙන බව එරට දුෂණ විරෝධී කොමිසම පවසයි.
වැඩි විස්තරවිදුහල්පතිවරයෙකු සියදිවි හානිකරගනී
කුරුණෑගල ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු ගෙළවැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
වැඩි විස්තරරන් කොල්ලයේ සැකකරුවන් අල්ලන්න මහජන සහාය ඉල්ලයි
අපරාධයක් සම්බන්ධයෙන් අවශ්‍යකරන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබේ.
වැඩි විස්තරමාස 4ට විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක්
මෙසේ කාර්යාංශය වෙත ලද පැමිණිලි අතුරින් පැමිණිලි 495ක් සඳහා විසඳුම් මෙම කාලසීමාව තුළදී ලබාදී ඇති අතර, පැමිණිලිකරුවන්ට රු. 53,509,520.00ක මුදලක් යළි අයකරදීමටද විමර්ශන නිලධාරීන් සමත්වී තිබේ.
වැඩි විස්තරවීඩියෝ සන්නස්ගලට ඇප
රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබේ.
වැඩි විස්තරඉරාන රැප් ගායකයා ට මරණ දඬුවම
ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සඳහා සහාය දුන් බවට චෝදනා එල්ල වූ එරට ප්‍රකට රැප් ගායකයෙක් වන ටූමාජ් සලෙහි ට ඉරාන අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබේ.
වැඩි විස්තරමහින්දගෙන් මිලියන 1000ක් ඉල්ලා මෛත්‍රීගෙන් එන්තරවාසියක්
මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත එන්තරවාසියක් යොමුකර තිබේ.
වැඩි විස්තරසන්නස්ගල අත්අඩංගුවට
හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩි විස්තරසම්බන්ධන් ට මාස තුනක නිවාඩුවක්
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක නිවාඩු ලබාදීමට පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව අද (25) සම්මත විය.
වැඩි විස්තරහිටපු ජනපති ගෝඨාභයගෙන් කාදිනල් හිමිට පිළිතුරු
කාදිනල් හිමිපාණන් විසින් එල්ල කරන ලද ප්‍රධාන චෝදනා 4ක් උපුටා දක්වමින් අදාළ නිවේදනය නිකුත් කර ඇත.
වැඩි විස්තරක්රීඩා පිටිය
ශකිබ් ව නැවත කැඳවයි
බංග්ලාදේශ පන්දුවාර 20යි 20 සංචිතය සඳහා හිටපු නායක ශකිබ් අල් හසන් යළි කැඳවීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වීඩියෝ රෝහල් සහ පාසල්වලට ආ අමුතුම ද්‍රව්‍ය
රෝහල් සහ පාසල්වල සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කූට ලෙස අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගියදා රට හමුවේ තොරතුරු අනාවරණය කළේය.
සුවිශේෂී වීඩියෝ
'යළි අරගලයකට යන්න එපා... අපි ඉදිරියට යමු' ITC සුපිරි හෝටලය විවෘත කරමින් ජනපති කී කතාව
සේයා පුවත්
රේගුවේ සියලු වෙන්දේසි ඔන්ලයින් ක්‍රමයට
එළඹෙන ජූලි 25 වනදා වන විට රේගු දෙපාර්තමේන්තුවේ සියලු වෙන්දේසි මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට පියවර ගන්නා ලෙස රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ......
ITC Ratnadipa Colombo විවෘත කරයි
ඉන්දියාවේ ITC හෝටල් සමූහය විසින් ඉන්දියාවෙන් පිටත ඉදිකළ පළමු හෝටලය වන ITC Ratnadipa Colombo අද (25) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ......
පෝට් සිටි ‘නිහොන්බෂි’ ජපන් අවන්හල ජනපති අතින් විවෘත කෙරේ
කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටුවන ලද “නිහොන්බෂි (Nihonbashi) ජපන් අවන්හල විවෘත කිරීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ......
මිරිදිය ධීවර කර්මාන්ත සංවර්ධනයට සහ ග්‍රාමීය ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ජපන් රජය විසින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ඩොලර් මිලියන තුනක් පිරිනමයි
ධීවර අමාත්‍යාංශය සමඟ එක්ව මිරිදිය ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීම සහ ග්‍රාමීය ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ජපාන රජය එක්සත් ජාතීන්ගේ ආහාර ......
විශේෂාංග
හෙට ඇරඹෙන ඉන්දීය මැතිවරණය ගැන මේ කරුණු දැන සිටියාද ?
ඡන්ද දායකයින්ගෙන් 218,000ක් වයස අවුරුදු 100ට වැඩි අය වීම විශේෂත්වයකි.
සයුරෙන් එතෙර
ටික්ටොක් ගැන අමෙරිකාව දැඩි තීරණයක් ගනී
මෙම පනත් කෙටුම්පත නුදුරේදීම අනුමැතිය සඳහා ජනාධිපති ජෝ බයිඩන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහු පවසා ඇත්තේ තමාට එය ලැබුණු විගස ඊට සිය අත්සන තබා එය නීතියක් බවට පත්කරන බවයි.
පුවත් විකාශය
වීඩියෝ පුවත්
Spotlight
වෙනත් පුවත්
නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්
කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.
අකුණට බිලි වූ ජීවිතය
ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුව ඝාතනය කෙරේ
අද (03) අලුයම ඊච්චලම්පත්තුව පොලිස් වසමේ ඉලංගතුරේ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට බෝධිගිරි විහාරයේදී
විනයගරුක නීතිගරුක සිල්වත්භාවයෙන් යුතු සමාජයක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පිහිටුවා ඇති "සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානයේ" රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට රත්නපුරයේදී පැවැත්වෙයි.
ඊශ්‍රායල් රැකියා මවා මුදල් ගැරූ හොර දොස්තර දැලේ
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව…
ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්. ......
රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය…
ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ ......
දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…
දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු ......