ප්‍රධාන පුවත

වීඩියෝ පොලිස් වෙඩිතැබීමෙන් මිය ගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෙළිවෙයි

අද (23) අලුයම මීගොඩ පොලිස් වසමේ බෙරුකැටිය මංසන්ධිය අසල මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අණ නොතැකූ ත්‍රීරෝද රථයකට වෙඩි තැබීමක් සිදුකර තිබිණී.

වැඩි විස්තර
(0)Comments | April 23, 2024  9:40 am

උණුසුම් පුවත්

Breaking News දියතලාවේ මාරක අනතුර ගැන පරීක්ෂණ කරන්න යුද හමුදාවෙන් කමිටුවක්

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සත්පුද්ගල කමිටුවක් පත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 23, 2024  11:33 am

තවත් රට රැකියා ජාවාරමක්

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු බඩල්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 23, 2024  11:08 am

වීඩියෝ Breaking News මැලේසියාවේ හමුදා හෙලිකොප්ටර් දෙකක් ගුවනේදී ගැටෙයි

මැලේසියාවේ හමුදා පුහුණුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට පත්ව තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 23, 2024  9:51 am

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අභාවප්‍රාප්ත වෙයි

රාජකාරී කටයුත්තක් අතරතුර ඇති වු හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ. ඩබ්. බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 23, 2024  9:29 am

රාජ්‍ය ආයතන 05ක් මේ සතියේ කෝප් කමිටුවට

‍ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතන තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 23, 2024  7:49 am

මහා රන් භාණ්ඩ කොල්ලය - මුල්‍ය ආයතනයේම දෙන්නෙක් අත්අඩංගුවට

කලවාන නගරයේ පිහිටි පුද්ගලික මූල්‍ය ආයතනයක් බිඳ රන්භාණ්ඩ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 23, 2024  6:58 am

බක් පුර පසළොස්වක පොහොය අදයි

‍බක්පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 23, 2024  6:46 am

තායිවානයේ භූ කම්පනයක්

නැගෙනහිර තායිවානයේ භූ කම්පනයක් සිදුව තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 23, 2024  6:25 am

පළාත් කිහිපයකට සවසට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වැඩි විස්තර
(0)Comments | April 23, 2024  6:01 am

Breaking News මොරගහහේනේ පොලිස් වෙඩිතැබීමක්

මොරගහහේන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

වැඩි විස්තර
(0)Comments | April 23, 2024  5:37 am

Adaderana Ukussa

වීඩියෝ රෝහල් සහ පාසල්වලට ආ අමුතුම ද්‍රව්‍ය

රෝහල් සහ පාසල්වල සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කූට ලෙස අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගියදා රට හමුවේ තොරතුරු අනාවරණය කළේය.

(0)Comments | November 27, 2023  8:48 pm

සුවිශේෂී වීඩියෝ

LIVE🔴අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය

සේයා පුවත්

වසරේ පළමු මාස තුන තුළ රාජ්‍ය ආදායම් ලබන ප්‍රධාන ආයතන අපේක්ෂිත ඉලක්ක ඉක්මවයි

අසීරු අභියෝග පැවති වසර ගණනාවකට පසු 2024 පළමු තෙමස තුළ අපේක්ෂිත රාජ්‍ය ආදායම ඉක්මවා යාමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය ......

ශ්‍රීලංකන් ගන්න ධම්මිකත් කැමැත්තෙන්

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය විසින්, මෙරට ජාතික ගුවන් සේවය වන ......

ජාතික උද්ධමනය කැපීපෙනෙන ලෙස පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ 5.1% සිට 2024 මාර්තු ......

ශ්‍රී ලංකාව යන ගමන ගැන IMF සතුටින්

උද්ධමනය පහළ හෙළීම, ආදායම් ඉහළ නැංවීම සහ පාලන තන්ත්‍රයේ සිදුකර ඇති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකා බලධාරීන් ......

පුවත් විකාශය

වීඩියෝ පුවත්

Spotlight

වෙනත් පුවත්

නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්

නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්

කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.

(0)Comments | April 18, 2024  08:23 am

අකුණට බිලි වූ ජීවිතය

ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

(0)Comments | April 16, 2024  07:07 am

තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුව ඝාතනය කෙරේ

අද (03) අලුයම ඊච්චලම්පත්තුව පොලිස් වසමේ ඉලංගතුරේ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

(0)Comments | April 3, 2024  07:49 am

රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට බෝධිගිරි විහාරයේදී

විනයගරුක නීතිගරුක සිල්වත්භාවයෙන් යුතු සමාජයක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පිහිටුවා ඇති "සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානයේ" රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට රත්නපුරයේදී පැවැත්වෙයි.

(0)Comments | March 25, 2024  04:48 pm

ඊශ්‍රායල් රැකියා මවා මුදල් ගැරූ හොර දොස්තර දැලේ

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | March 25, 2024  09:45 am

යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව…

ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්.     ......

රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය…

ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ ......

දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…

දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු ......