වෙඩි එපා-අයිතිය ඕනෑ
වෙඩි වෙනුවට ජනතාවගේ අයිතීන් ලබාදිය යුතු බව ජන අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා පවසයි.