නිදහස...
දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ පාදයක තුවාල සහිතව පිඩාවට පත්වසිටි කලන හස්තියා රිදියගම එළිමහන් සෆාරි උද්‍යානය වෙත පසුගිය (02) දෙවනදා රැගෙන එනු ලැබිය. ඡායාරූප - රාහුල් සමන්ත