භක්තිය...
මඩු දේවස්ථානය රටේ ප්රධාන ආගමික සිද්ධස්ථානයක් පමණක් නොව එය රටේ සංහිඳියාව ගොඩනගන ප්රධානතම ස්ථානයක්ද වන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (15) දින මරද මඩු දේවස්ථානයේදී පැවසීය. ඡායාරූප - ඔසඳ දහම් නිම්සර