ජීවයක්...
රංගිරි දඹුලු රජමහා විහාරස්ථ ඖෂධ උයන තුළ මහා සංඝරත්නය ඖෂධ පැළ වර්ග සියයක් සිටුවීමේ වැඩසටහනක් අද(13) උදේ සිදුකර තිබේ. ඡායාරූපය - කාංචන ආරියදාස