පිතෘත්වය...
ජූනි 17 වන දිනට ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය යෙදී තිබේ. පිය සෙනෙහසට නියම අරුතක් එක් කරමින් තම ජීවිතය ගෙවා දමන ඉතා අසරණ වු පිය-පුතු සෙනෙහසක් අද දෙරණ කැමරාවට හසු වුණේ පියවරුන්ගේ දිනයෙහි අරුත තව තවත් පිළිහිඹු කිරීමටයි. ඡායාරූප- ප්‍රශාත් සමන්